මොහාන් 😈🤐 #Gehanblok

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,498
    113
    මුන්ගෙ විහිලු වලට නම් හිනායන්නෙත් නෑ දැන්. සමහර ඒවා හෙනම ගොන් පාට්. හැබැයි ප්‍රොඩක්ශන් කොලිටි නම් පට්ට. ලංකාවෙ වෙන කවුරුවත් කරන්නෙ නෑ මෙච්චර කොලිටියට. අනික මුන්ගෙ ලොකු ලොකු ක්ලයන්ට්ස්ලා ඉන්නෙ. හොදට ගෙවනවා ඇති එක වීඩියෝ එකකට
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,768
    19,722
    113
    okai ubalai thamai mudukku grade iskola walata gihin dan irisiyawe thatamanne 😂
    මම නම් Royal එකට ගියෙ මචන්. ඒක මුඩුක්කු grade school එකක් උන හැටි නම් මම තාම දන්නෙ නෑ සමහරවිට උබගෙ perspective එකෙන් බලද්දි ඒක පේන්නත් ඉඩ තියෙනව. සහ මට කාටවත්ම ඉරිසියා කරන්න වැඩකුත් නෑ.bye!😂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මම නම් Royal එකට ගියෙ මචන්. ඒක මුඩුක්කු grade school එකක් උන හැටි නම් මම තාම දන්නෙ නෑ සමහරවිට උබගෙ perspective එකෙන් බලද්දි ඒක පේන්නත් ඉඩ තියෙනව. සහ මට කාටවත්ම ඉරිසියා කරන්න වැඩකුත් නෑ.bye!😂

    pala pons yanna 😂

    Eka nisa thamai uba comment eka dakala trigger une neda? 😂😂

    ubama thamai ube sarama galawagaththe methana 🤣 mudukkuwa lol
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,768
    19,722
    113
    pala pons yanna 😂

    Eka nisa thamai uba comment eka dakala trigger une neda? 😂😂

    ubama thamai ube sarama galawagaththe methana 🤣 mudukkuwa lol
    මම trigger උනේ නෑ මචන් උබගෙ විදියට හිතන උන් හුගක් දැකල තියනව මම social media වල උන් හුගදෙනෙක්ට මේ රටේ නමගිය පාසල් සහ ඒවගෙ ඉගන ගත්ත පිරිස එක්ක බද්ධ වයිරයක් තියනව කියල නිකන් දැකල තියනව. කමක් නෑ රිද්දගන්න එපා දැන් ඉතින් ආයෙ ඉස්කෝලෙ යන්න කියලෑ නේද 😂