මැකිච්ච තනි ඉර කපුවා කියල දඩ ගැහුවා කියපන්කො මේ පක්කු. පාරට දැම්ම විතරයි . සල්ලිත් නැතුව ඉන්නේ මේ දවස් වල.. දැන් ගෙවපන්කෝ ඉතින්



.ඩෑශ් කැම් එකක් නැද්ද ?මැකිච්ච තනි ඉර කපුවා කියල දඩ ගැහුවා කියපන්කො මේ පක්කු. පාරට දැම්ම විතරයි . සල්ලිත් නැතුව ඉන්නේ මේ දවස් වල.. දැන් ගෙවපන්කෝ ඉතින්![]()
![]()
![]()

bike eke mona cam da bun.dan dade kiyada goda kalekin kaweඩෑශ් කැම් එකක් නැද්ද ?
තිබ්බ නම් වීඩීයෝ එක දාපන් අපිට බලන්න![]()
දඩේ ගෙවල නිකන් හිටපන් රු 1200 ක් යයි. ඕකට නඩු ගියොත් මාස කීයක් ඇදෙයි ද lawyers ලට ඔය එක දවසට අඩුම රු 1000/= ගානෙ දෙන්ඩ වෙනව.photo එකක් පෙන්නුව කියල නඩු කාරය තෝ නිවැරැදි කරු කියල ගෙදර යවන් නෑ . ඕකට සාක්ශි ගන්ඩ පොලිසියේ එකා RDA එකේ උන් අරුන් මුන් කැදවල මාස ගානක් ඇදෙනව. උසාවියෙ දවස් ගානක් චාටර් වෙන්ඩත් වෙනව උදේ ඉදන් දවල් වෙනකන්. අන්තිමේ උබට නඩුවෙන් ලැබෙන මගුලක් තියේ ද ඒ කරලත් වන්දියක් වත් ලැබෙනව නම් කමක් නෑ ඔච්චර දගලල.Usavi danna kiyapan. Corona iwara wenakan usavith nane.
Uba sudu ire photo ekakuth ganin. Usavi apu dawasaka nadu karayata pennapan. methana sudu irak thibuna na kiyala.
දඩේ ගෙවල නිකන් හිටපන් රු 1200 ක් යයි. ඕකට නඩු ගියොත් මාස කීයක් ඇදෙයි ද lawyers ලට ඔය එක දවසට අඩුම රු 1000/= ගානෙ දෙන්ඩ වෙනව.photo එකක් පෙන්නුව කියල නඩු කාරය තෝ නිවැරැදි කරු කියල ගෙදර යවන් නෑ . ඕකට සාක්ශි ගන්ඩ පොලිසියේ එකා RDA එකේ උන් අරුන් මුන් කැදවල මාස ගානක් ඇදෙනව. උසාවියෙ දවස් ගානක් චාටර් වෙන්ඩත් වෙනව උදේ ඉදන් දවල් වෙනකන්. අන්තිමේ උබට නඩුවෙන් ලැබෙන මගුලක් තියේ ද ඒ කරලත් වන්දියක් වත් ලැබෙනව නම් කමක් නෑ ඔච්චර දගලල.
දවස් 14 ක් තියෙනවා . අනිද්දා වගේ ගිහින් ගෙවල දානවා.දඩේ ගෙවල නිකන් හිටපන් රු 1200 ක් යයි. ඕකට නඩු ගියොත් මාස කීයක් ඇදෙයි ද lawyers ලට ඔය එක දවසට අඩුම රු 1000/= ගානෙ දෙන්ඩ වෙනව.photo එකක් පෙන්නුව කියල නඩු කාරය තෝ නිවැරැදි කරු කියල ගෙදර යවන් නෑ . ඕකට සාක්ශි ගන්ඩ පොලිසියේ එකා RDA එකේ උන් අරුන් මුන් කැදවල මාස ගානක් ඇදෙනව. උසාවියෙ දවස් ගානක් චාටර් වෙන්ඩත් වෙනව උදේ ඉදන් දවල් වෙනකන්. අන්තිමේ උබට නඩුවෙන් ලැබෙන මගුලක් තියේ ද ඒ කරලත් වන්දියක් වත් ලැබෙනව නම් කමක් නෑ ඔච්චර දගලල.
