තනි ඉර...

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මැකිච්ච තනි ඉර කපුවා කියල දඩ ගැහුවා කියපන්කො මේ පක්කු. පාරට දැම්ම විතරයි . සල්ලිත් නැතුව ඉන්නේ මේ දවස් වල.. දැන් ගෙවපන්කෝ ඉතින් :growl: :growl: :growl:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    නීතිය හරියට කරනවනං ඉරි කැපුවට දඩ නෑ. උසාවි යන්න වෙනව.
    දඩේ ගහල ඇත්තෙ වැරදි ලෙස ඉස්සරකිරීම කියල. එහෙම බැලුවොත් පොලිස් කාරය උදවුවක් කරල තියෙන්නෙ :lol: .
    වියදං කරන්න කාලය, ධනය තියෙනවනං ඉර මැකිල තිබ්බ එකට නඩු කියන්න පුලුවන්.

    අන්තිමට දඩයක් කෑවේ දඩේ 500ට තිබ්බකාලෙ දැන්නං කීයද දන්නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    මැකිච්ච තනි ඉර කපුවා කියල දඩ ගැහුවා කියපන්කො මේ පක්කු. පාරට දැම්ම විතරයි . සල්ලිත් නැතුව ඉන්නේ මේ දවස් වල.. දැන් ගෙවපන්කෝ ඉතින් :growl: :growl: :growl:
    ඩෑශ් කැම් එකක් නැද්ද ?
    තිබ්බ නම් වීඩීයෝ එක දාපන් අපිට බලන්න :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Usavi danna kiyapan. Corona iwara wenakan usavith nane.
    Uba sudu ire photo ekakuth ganin. Usavi apu dawasaka nadu karayata pennapan. methana sudu irak thibuna na kiyala.
    දඩේ ගෙවල නිකන් හිටපන් රු 1200 ක් යයි. ඕකට නඩු ගියොත් මාස කීයක් ඇදෙයි ද lawyers ලට ඔය එක දවසට අඩුම රු 1000/= ගානෙ දෙන්ඩ වෙනව.photo එකක් පෙන්නුව කියල නඩු කාරය තෝ නිවැරැදි කරු කියල ගෙදර යවන් නෑ . ඕකට සාක්ශි ගන්ඩ පොලිසියේ එකා RDA එකේ උන් අරුන් මුන් කැදවල මාස ගානක් ඇදෙනව. උසාවියෙ දවස් ගානක් චාටර් වෙන්ඩත් වෙනව උදේ ඉදන් දවල් වෙනකන්. අන්තිමේ උබට නඩුවෙන් ලැබෙන මගුලක් තියේ ද ඒ කරලත් වන්දියක් වත් ලැබෙනව නම් කමක් නෑ ඔච්චර දගලල.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දඩේ ගෙවල නිකන් හිටපන් රු 1200 ක් යයි. ඕකට නඩු ගියොත් මාස කීයක් ඇදෙයි ද lawyers ලට ඔය එක දවසට අඩුම රු 1000/= ගානෙ දෙන්ඩ වෙනව.photo එකක් පෙන්නුව කියල නඩු කාරය තෝ නිවැරැදි කරු කියල ගෙදර යවන් නෑ . ඕකට සාක්ශි ගන්ඩ පොලිසියේ එකා RDA එකේ උන් අරුන් මුන් කැදවල මාස ගානක් ඇදෙනව. උසාවියෙ දවස් ගානක් චාටර් වෙන්ඩත් වෙනව උදේ ඉදන් දවල් වෙනකන්. අන්තිමේ උබට නඩුවෙන් ලැබෙන මගුලක් තියේ ද ඒ කරලත් වන්දියක් වත් ලැබෙනව නම් කමක් නෑ ඔච්චර දගලල.

    True.... itath mugene waradda machan.
    mama passe dakke. Sorry mage moda comment ekata.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දඩේ ගෙවල නිකන් හිටපන් රු 1200 ක් යයි. ඕකට නඩු ගියොත් මාස කීයක් ඇදෙයි ද lawyers ලට ඔය එක දවසට අඩුම රු 1000/= ගානෙ දෙන්ඩ වෙනව.photo එකක් පෙන්නුව කියල නඩු කාරය තෝ නිවැරැදි කරු කියල ගෙදර යවන් නෑ . ඕකට සාක්ශි ගන්ඩ පොලිසියේ එකා RDA එකේ උන් අරුන් මුන් කැදවල මාස ගානක් ඇදෙනව. උසාවියෙ දවස් ගානක් චාටර් වෙන්ඩත් වෙනව උදේ ඉදන් දවල් වෙනකන්. අන්තිමේ උබට නඩුවෙන් ලැබෙන මගුලක් තියේ ද ඒ කරලත් වන්දියක් වත් ලැබෙනව නම් කමක් නෑ ඔච්චර දගලල.
    දවස් 14 ක් තියෙනවා . අනිද්දා වගේ ගිහින් ගෙවල දානවා.
    අපේ පොලිසියේ අතල් සීන් තියෙනවා පස්සේ වෙලාවක දාන්නම් :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පොලිසියට අහු උනාම කුක්කා වගේ ඉදපන්... ගේම ඉල්ලන්න ගියොත් උනුත් ගේම ඉල්ලනවා. මාත් අන්තිමට අහු උනාම ඌ අපේ ඉස්කෝලේ කොල්ලෙක් යන්න දුන්න චැටක් දාන දැන අදුරගත්තාම.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එක දිගට මීටර් 400-500ක් ඉරි මැකිලා නන් උන් දඩෙ ගහන්නෙ නෑ. ශුවර් එකට උබට තනි ඉර හම්බෙන්න ඇති, එක පාරට නැති වෙලා ටික දුරකින් ආයෙ මතු වෙන්න ඇති. උබ දැන් ගන්න ඔනෙ කඩ ඉර හම්බෙන කන් යන්න. දඩෙ 1000යි, තැපල් ගාස්තු 150ක් වගේ වෙයි.
     
    • Like
    Reactions: Akithama and erozan