Questions HCL Technologies Sri-lanka

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    habai virtusa un tikak hcl gihin neda? padi wadi ati bn


    හෙඩ් හන්ටින්ග් ඔනම අලුත් කම්පනි එකක් කරනවනේ. එකයි කිව්වේ පරන අය කීපදෙනෙක්ව ටිකක් වැඩියෙන් පඩිය දීලා ගන්නවා. එකෙන් අදහස් වෙන්නෙ නැහැ HCL එකේ සමස්තයක් වශයෙන් ඔක්කොටම වැඩි පඩි දීල ගන්නවා කියලා. ෆ්‍රෙරෙශ් graduate ලගෙන් තම ගේම ගහන්න යන්නේ. ටික කාලයක් යද්දි අර ඉන්දියාවෙ වගේ 25000 -30,000/= යන්න වෙයි. බලන බලන එකා කොරන්නේ අයි.ටී න්හේ 🥴 🥴 🥴
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    Oka sure nathi wei kiyala hithenne nadda bn, Indian nisa , unge apitath aduwen develpersla inna nisa kela una kalekata operations okkoma galawagena Indiawata yayi kiyala hithenawa mata nam :dull: :dull: :dull: