Internet Speed එක කොහොම ද ?

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා,

    ලංකාවේ හරි, වෙන රට වල ඉන්න අය හරි, තම තමන්ට මේ වෙලාවේ ලැබෙන Internet connection එකේ speed test එකක් කරලා screenshot එකක් දාමු බලන්න.

    හැමෝම Ookla tool එකෙන් මැනලා ගන්න : https://www.speedtest.net/


    Result එක දාද්දි දිනයත් පේන විදියට screenshot එක ගන්න.

    පුළුවන් නම් විස්තරයකුත් දාන්න පහළ විදියට.

    ලංකාවේ නම්,
    City : Galle / Kandy / etc.
    Connection type : Broadband / 4G / etc.
    ISP : Dialog / Mobitel / SLT / etc.
    Extra details : පැකේජ් එක ගැන වැඩි විස්තර තියෙනවා නම් දාන්න

    පිට රට නම්,
    Country : India / UK / US / etc.
    Connection type : Broadband / 5G / 4G / etc.
    Monthly cost : 25 USD / etc.
    Extra details : පැකේජ් එක ගැන වැඩි විස්තර තියෙනවා නම් දාන්න




    ලංකාවේ දැනට වැඩිම රෙකෝඩ් එක :

    Broadband :

    Local Traffic

    10344799065.png


    International Traffic


    10344746325.png


    ISP: SLT
    Connection Type: Fiber
    City: Moratuwa
    Host Server: Washington D.C

    Cellular :

    Hutch 4G -Pannipitiya

    10344709429.png


    පිට රට දැනට වැඩිම රෙකෝඩ් එක :

    Broadband :


    Country : US
    Connection type : Broadband
    Monthly cost : ?

    මන් හිතන්නේ ගෙදට ගාවට එනකම් fiber. ගෙදරට එන්නේ coax.
    ඔං
    View attachment 99850


    Cellular :
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Thamange ISP ekatama speed test karala wadak naha, eka internet nemei local traffic.
    USA server ekakata gahala result danna.

    කතාව සහතික ඇත්ත. වැඩේ කියන්න ඔය condition එක දැම්මොත් ගොඩක් අය පටලවා ගන්නවා. අපි දැනට ගමු last mile access speed එක විදියට.
     
    • Like
    Reactions: Lionzzz and Aki992

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    View attachment 99837
    ISP: Comcast
    Connection Type: Wired (non fiber cable)

    Fiber නෙමේ නම් මොකද්ද කනෙක්ෂන් එක ? Coaxial ද ?
    මචං screenshot එක දාද්දි දිනටයත් අහුවෙන්න ගන්න. රිසල්ට් එකට උඩින් තියෙනවා ඒක.
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    Fiber නෙමේ නම් මොකද්ද කනෙක්ෂන් එක ? Coaxial ද ?
    මචං screenshot එක දාද්දි දිනටයත් අහුවෙන්න ගන්න. රිසල්ට් එකට උඩින් තියෙනවා ඒක.
    මන් හිතන්නේ ගෙදට ගාවට එනකම් fiber. ගෙදරට එන්නේ coax.
    ඔං
    Screen Shot 2020-11-01 at 1.20.55 AM.png
     
    • Like
    • Wow
    Reactions: vpsupun and lilman