මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රය කැඩී නෑ..
එය තබා ඇති මේසය ඇදයි..- චීන තානාපති කාර්යාලය කියයි..
November 1, 2020 at 12:00 pm | lanka C news
මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත ඇති කොරෝනා යයි සැක අයගේ ජීව සාම්පල පරීක්ෂා කරන PCR යන්තයේ ගැටළුව හෙලිකර ගත් බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
පැය 10 ක පමණ කාලයක් සිදු කරන ලද විමර්ශණයේදී එම යන්ත්‍රය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බව හෙළි වූ බව එම තානාපති කාර්යාල ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියි.
ඔවුන් පෙන්වා දෙන්නේ එම යන්ත්‍රය තබා ඇති මේසය හා සහයෝගිතා පරිසරය යන්ත්‍රය අස්ථායිතාවට හේතු විය හැකි බවයි.
කෙසේ වෙතත් යන්ත්‍රයේ නිවැරදිතාවය 100%ක් තහවුරු කිරීම සඳහා පරීක්ෂණ වට කිහිපයක් ක්‍රියාත්මක කරන බවත් හෙට දිනයේ සිට නැවතත් යන්ත්‍රය වැඩ ආරම්භ කළ හැකි බවත් එම සටහනේ සදහන්ය.
Chinese Embassy in Sri Lanka
#PCRtest
machine malfunction detected after 10h work: 1.Automated Molecular Extraction partly deviated 2.main machine normal 3.laboratory environment e.q. operation desk unstable might be the cause 4.a few rounds of verification to be run for 100% sure 5. to be resumed on Monday
Chinese Embassy in Sri Lanka
@ChinaEmbSL

අපේ දෙයියටත් අලුත් මේසයක් ගනින් කියල කට කැඩෙනකන් කියන්නෙ ඕක හින්ද තමා