PCR යන්ත‍්‍රය කැඩී නෑ.. මේසය ඇදයි.. නටන්න බැරි මිනිහා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    මුල්ලේරියාව රෝහලේ PCR යන්ත‍්‍රය කැඩී නෑ..
    එය තබා ඇති මේසය ඇදයි..- චීන තානාපති කාර්යාලය කියයි..

    November 1, 2020 at 12:00 pm | lanka C news

    මුල්ලේරියාව රෝහලේ PCR යන්ත‍්‍රය කැඩී නෑ.. එය තබා ඇති මේසය ඇදයි..- චීන තානාපති කාර්යාලය කියයි..

    මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත ඇති කොරෝනා යයි සැක අයගේ ජීව සාම්පල පරීක්‍ෂා කරන PCR යන්තයේ ගැටළුව හෙලිකර ගත් බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

    පැය 10 ක පමණ කාලයක් සිදු කරන ලද විමර්ශණයේදී එම යන්ත‍්‍රය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බව හෙළි වූ බව එම තානාපති කාර්යාල ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියි.

    ඔවුන් පෙන්වා දෙන්නේ එම යන්ත‍්‍රය තබා ඇති මේසය හා සහයෝගිතා පරිසරය යන්ත්‍රය අස්ථායිතාවට හේතු විය හැකි බවයි.

    කෙසේ වෙතත් යන්ත‍්‍රයේ නිවැරදිතාවය 100%ක් තහවුරු කිරීම සඳහා පරීක්ෂණ වට කිහිපයක් ක්‍රියාත්මක කරන බවත් හෙට දිනයේ සිට නැවතත් යන්ත්‍රය වැඩ ආරම්භ කළ හැකි බවත් එම සටහනේ සදහන්ය.



    Chinese Embassy in Sri Lanka

    #PCRtest
    machine malfunction detected after 10h work: 1.Automated Molecular Extraction partly deviated 2.main machine normal 3.laboratory environment e.q. operation desk unstable might be the cause 4.a few rounds of verification to be run for 100% sure 5. to be resumed on Monday

    Image

    Chinese Embassy in Sri Lanka
    @ChinaEmbSL
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    mama dnn na methana seen eka nm
    but meseth loku prshnyak thamam...

    mulinn hari nam inspection ekk karanwa ...nthnm machin ekath ekka
    meseth denawa....

    scientific instrument lesi na bn maintain karana...
    dust yanna ba... temperature eka awll wenna ba etc.
    api nogiyath continuously ac dala thiyenne ape lab walath. on nokarath temp eka maintain wenna oni.
     
    Last edited:

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    mehema deyak hari kamak neha ikmanata hadaganna puluwan nam

    nethnam parts replace karanna ewa ship karanna thawa kal yanawa ne
     
    • Like
    Reactions: dilann

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ඕක ගැන දන්න එකෙක් පැහැදිලි කලොත් හොඳයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    හරිහමං මේසයක් නැතිකමෙන් වෙන පාඩු පේනව නේද :baffled: අපේ දෙයියටත් අලුත් මේසයක් ගනින් කියල කට කැඩෙනකන් කියන්නෙ ඕක හින්ද තමා
    :lol:
     
    • Like
    Reactions: Mr.Lokka

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙතන විහිලුවක්නම් පෙන්නේ නෑ.....දන්නා නිසා තමයි කියන්නේ
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔව් ඒක ඇත්ත , වෙලා තියෙන්නේ PCR යන්ත‍්‍රයට සාංකාව හැදිලා චීනෙක් දකින්නේ නැතිව ගොඩ දවසක් හිටපු නිසා , දැන් චීනෙක්ටකියලා පොඩ්ඩක් අතගාවගත්තම වැඩේ හරිගියා ,

    ඕක හරියට සමහරු මාසෙකට දෙකකට සැරයක් මසාජ් පොට් එකකට ගිහිං පොඩි ආතල් එකක් අරගන්නවා වගේ වැඩක්
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මෙතන විහිලුවක්නම් පෙන්නේ නෑ.....දන්නා නිසා තමයි කියන්නේ

    අඩෝ ජනේලෙන් පුක දෙන මල්පොන්නයා , @N A K A M U R A
    566874.jpg
    පොන්නයා මාව එලකිරියෙන් එලවනවා කියලා පොර ටෝක් දීලා අදට දවස් 25ක් විතර වෙනවා තවම බැරිඋනේ මොකද කියලා, උඹ උගේ පුක ලොවන වෙලාවට අහපන්කෝ