මුල්ලේරියාව රෝහලේ PCR යන්ත‍්‍රය කැඩී නෑ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොම හරි චීන ඒක හැදුව කියල කිව්වෙ..
    හැබැයි විලි ලැජ්ජාවයි ,අපේ උන් අඩුම ගානෙ මැනුවල් එකවත් කියවල නැතුව ඇති ,ගෙනාව තිබ්බ :baffled: :baffled:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,629
    1
    32,391
    113
    - උඩරට -
    ඕක කියපු එක හොදයි නැත්තන් හිරුයි දෙරණයි පච හලන්න ගන්නවා චීනෙන් උදව් අරන් ලොකු කැපකිරීමක් කරලා හැදුවා අරකයි මේකයි කියලා.. :lol: :lol:
    ලැබ් එකේ නියෝජ්‍ය අධ්‍යක්ශකත් ගෙදර යවලා නේද ගෝටා රජය චාටර් කරා කියලා :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැබැයි විලි ලැජ්ජාවයි ,අපේ උන් අඩුම ගානෙ මැනුවල් එකවත් කියවල නැතුව ඇති ,ගෙනාව තිබ්බ :baffled: :baffled:
    මාත් හරියට දන්නෙ නෑ ඒත් ඇතුලෙ ටෙස්ට් ටියුබ් එක ලෙවල් එකට නැත්නම් සිස්ටම් එක වැඩ කරන්නෙ නැති වගේ දෙයක් වෙන්ඩ ඇති..සමහරවිට ලැප් එකක් හරහා කනෙක්ට් කරාම ඔය diagnosis errors පෙන්නනව ඇත්තෙ.
     
    • Like
    Reactions: XpressM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාත් හරියට දන්නෙ නෑ ඒත් ඇතුලෙ ටෙස්ට් ටියුබ් එක ලෙවල් එකට නැත්නම් සිස්ටම් එක වැඩ කරන්නෙ නැති වගේ දෙයක් වෙන්ඩ ඇති..සමහරවිට ලැප් එකක් හරහා කනෙක්ට් කරාම ඔය diagnosis errors පෙන්නනව ඇත්තෙ.
    මම බයෝකෙමෙස්ට් ඇනලයිසර් ගැන නම් දන්නව, ඒකෙ රිසාල්ස් දෙන්නෙ උදාහරනයක් විදිහට රුධිරගත සීනි වල නම් ලය්ට් එකක් ගහල වර්ණ වෙනසින්, නියම්ත පැය ගානින් ලයිට් මාරු කරන්ඩ ඔනෙ ඒවගේම නිතර රීපෝගෑම් කරන්ඩ ඔනෙ , ඕව නොකර දියෙවුවොත් එක දිගට රිසාල්ස් තනිකර වැරදියි..

    කොරෝනා වලත් වර්ණ වෙනසින් හොයන සීන් එකක් වගේ මම දැකල තියෙනව හරියට මතක නැ .කොහොම උනත් නියමිත තත්ව නැති උනාම සමහර මැශින් ඕටෝ නතර වෙනව..ඒ ඒ වගේ සුලු ලෙඩ මැනුවල් එක බලල විසඩ ගන්ඩ පුලුවන් මුන් මැනුවල් එක විසික් කරල ඇති සුවර්..
     
    • Like
    Reactions: 2osama and kinkon

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,663
    2,437
    113
    මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත ඇති කොරෝනා යයි සැක අයගේ ජීව සාම්පල පරීක්‍ෂා කරන PCR යන්තයේ ගැටළුව හෙලිකර ගත් බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

    පැය 10 ක පමණ කාලයක් සිදු කරන ලද විමර්ශණයේදී එම යන්ත‍්‍රය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බව හෙළි වූ බව එම තානාපති කාර්යාල ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියි.

    ඔවුන් පෙන්වා දෙන්නේ එම යන්ත‍්‍රය තබා ඇති මේසය හා සහයෝගිතා පරිසරය යන්ත්‍රය අස්ථායිතාවට හේතු විය හැකි බවයි.

    කෙසේ වෙතත් යන්ත‍්‍රයේ නිවැරදිතාවය 100%ක් තහවුරු කිරීම සඳහා පරීක්ෂණ වට කිහිපයක් ක්‍රියාත්මක කරන බවත් හෙට දිනයේ සිට නැවතත් යන්ත්‍රය වැඩ ආරම්භ කළ හැකි බවත් එම සටහනේ සදහන්ය.
     
    • Like
    Reactions: kinkon

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මේක හොඳයි උඹලගේ අරයට බල්ලොත් එක්ක සින් දාන්න පොන්ස් . හිලකුත් තියෙනවා නේ වැඩේ ලේසියි 🤣🤣🤣👍

    හිරිකොතේ කොළු කාරයෝ උඹේ පුක පැලුවේ ඔය වගේ ඇඳක තියලා නේද ? එකනේ උඹට ඇඳ දැකපු ගමන් මතක් උනේ , එත් උන් උඹව එලෙවුවම එරෝසන් ලඟට ගිහිං පුක දෙනකොට නම් එරෝසන් උඹේ පුක පලනකොට ඔය තරම් සැපදෙන්නේ නැති එකට ඔය තරම් දුක් වෙන්න එපා පොන්නයෝ.

    ජනේලෙන් පුක දෙන මල්පොන්නයා , මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් , මොකද උඹ නැට්ට පුකේ ගහගෙන හැන්ගෙන්නේ දෙන්න උත්තර නැති නිසා ද

    https://elakiri.com/threads/හර්ෂ-දෙරණ-ඵක්ක-අරගනී😁.1953016/page-2#post-25677992
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ

    උබල ගේ ගෙදර එවුන් ට බල්ලෝ ගස්සා ගන්න හොදයි පොන්ස් ඔය වගේ ඇදක් .කියක් හරි දීලා අරගනින් වටිනව 🤣🤣🤣🤣
     
    • Haha
    • Dislike
    Reactions: Mr.Lokka and erozan

    උබ ට තියෙන එකම පර්ෂ්නේ බල්ලෝ ගහුවහම ලොක් වෙන එක නේ . ඒකට හොදම විසදුම තමා ඔය හිල තියෙන ඇද පොන්ස් . කියක් හරි දීලා අරගනින් 🤣🤣🤣🤣🤣
     
    තේරුම් ගනින් මොලයක් තියෙනවා නම් උඹ අවජාතක බල්ලෙක් උනා කියලා එලකිරියට එන හැමෝම එහෙම නෑ , ඒ නිසා අනෙක් අය ගැන උඹේ විදියට හිතන්න එපා

    මොකද ලොක්ක font එක ලොකු වෙන්නේ....heart rate එක වැඩිවෙන නිසාද ? 🤭
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ සෞඛ්‍ය අංශයට කොයිතරම් වටිනාකමක් තියෙන යන්ත්‍ර ගෙනාවත් ඒව ඔපරේට් කරද්දි කිසිම පරිස්සමක් නෑ..... බොහෝවිට මේව ක්‍රියාත්මක කරන්නේ යන්ත්‍රය ගැන නිසි දැනුමක් ඇති අයනෙවෙයි...... අනික මැනුවල් එකවත් කියවල නෙවෙයි වැඩට බහින්නේ...... බොහෝවිට යන්ත්‍රයට සුදුසු පරිසරයක් රෝහලේ හොයාගන්න බැරිනම් ඔය කොහේහරි මේක අටවනවා........ ඉතින් ඔපරේට් කරන පළවෙනි දවසෙම කැඩිල යනවා.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    තේරුම් ගනින් මොලයක් තියෙනවා නම් උඹ අවජාතක බල්ලෙක් උනා කියලා එලකිරියට එන හැමෝම එහෙම නෑ , ඒ නිසා අනෙක් අය ගැන උඹේ විදියට හිතන්න එපා

    මොකද ලොක්ක font එක ලොකු වෙන්නේ....heart rate එක වැඩිවෙන නිසාද ? 🤭
    ලොක්කා font මොනවද පොන්ස් ඒ ෆොන්ට්ස් ජාතිය🤣🤣
    උබ වගේ හොරිකඩ බල්ලන්ට මොන ඇදන් ද පොන්ස් කරන දෙයක් සිමෙන්ති පොලේවේ ඉදන් කරපන් 😀😀
    ඔව් ඔව් උබේ සිගිති කොමෙන්ට් ටික දැකලා මගේ heart rate එක වැඩි උනා🤣
     
    • Dislike
    Reactions: Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ලොක්කා font මොනවද පොන්ස් ඒ ෆොන්ට්ස් ජාතිය🤣🤣
    උබ වගේ හොරිකඩ බල්ලන්ට මොන ඇදන් ද පොන්ස් කරන දෙයක් සිමෙන්ති පොලේවේ ඉදන් කරපන් 😀😀
    ඔව් ඔව් උබේ සිගිති කොමෙන්ට් ටික දැකලා මගේ heart rate එක වැඩි උනා🤣
    උඹේ හොඳට කිව්වේ ෆොන්ට් size එක අඩුකරගනින් කියල....size එක වැඩි වෙද්දී heart rate එක වැඩිවෙනවා...උඹට කෙළවෙන විදිහට මලපනල නහරයක් පිපුරුවොත් අවුලනේ බන්.

    බැරිනම් කමක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    උඹේ හොඳට කිව්වේ ෆොන්ට් size එක අඩුකරගනින් කියල....size එක වැඩි වෙද්දී heart rate එක වැඩිවෙනවා...උඹට කෙළවෙන විදිහට මලපනල නහරයක් පිපුරුවොත් අවුලනේ බන්.

    බැරිනම් කමක් නෑ
    මම ගැනමෙච්චර වද වෙන හොරිකඩ බල්ලෙක් මේකේ ඉන්නවා කියලා අදමයි දන්නේ 🤣🤣🤣🤭
     
    • Dislike
    Reactions: Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මම ගැනමෙච්චර වද වෙන හොරිකඩ බල්ලෙක් මේකේ ඉන්නවා කියලා අදමයි දන්නේ 🤣🤣🤣🤭
    ෆොන්ට් size එක වැඩි වෙද්දී heart rate එක වැඩිවෙනවා...උඹට කෙළවෙන විදිහට මලපනල නහරයක් පුපුරලා තෝ මළොත් , අපිට ආතල් ගන්න තෝ වගේ මල්පොන්නයෙක් නැතිවෙනවා නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    ෆොන්ට් size එක වැඩි වෙද්දී heart rate එක වැඩිවෙනවා...උඹට කෙළවෙන විදිහට මලපනල නහරයක් පුපුරලා තෝ මළොත් , අපිට ආතල් ගන්න තෝ වගේ මල්පොන්නයෙක් නැතිවෙනවා නේ
    උබ වගේ හොරිකඩ පොන්නයන්ට ආතල් ගන්න කොල්ලො හරියන්නේ නැහැ .පාරේ යන බල්ලෝ තමා හරියන්නේ🤣🤣🤣🤣

    ඔන්න Dislike එහෙම දෙන්න එපා හෝදේ පොන්ස් 😀
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,879
    113
    හස්තිශෛලපුර
    ෆොන්ට් size එක වැඩි වෙද්දී heart rate එක වැඩිවෙනවා...උඹට කෙළවෙන විදිහට මලපනල නහරයක් පුපුරලා තෝ මළොත් , අපිට ආතල් ගන්න තෝ වගේ මල්පොන්නයෙක් නැතිවෙනවා නේ

    අර නකමුරා අනාතයට කරපු දේ මුටත් කරන්නද යන්නේ? ඉන්න දීපන් බන්
     
    • Wow
    Reactions: Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අම්මෝ අනාතය Fake එකත් බස්සා ගෙන ස්වයං වින්දනය කරනවා 😂 😂 😂 😂 😂
    අඩේ මට එකයි තියෙන්නේ

    උඹේ හොඳට කිව්වේ ෆොන්ට් size එක අඩුකරගනින් කියල....size එක වැඩි වෙද්දී heart rate එක වැඩිවෙනවා...උඹට කෙළවෙන විදිහට මලපනල නහරයක් පිපුරුවොත් අවුලනේ බන්.

    බැරිනම් කමක් නෑ මචන්