SLT fiber thiyana un boruwata data nathi karanna epa Eka test ekakta nearly 300-400 MB yanawa
![]()
Country : UAE, Dubai
Connection type : Broadband
Monthly cost : 499 AED
මේකන ම් Fiber වෙන්න ඕනේ
සාමාන්යෙන් නම් USD 90. හැබැයි එකට 1.2TB data cap එකක් තියෙනවා. දිගටම working from home (COVID) නිසා 1.8TB විතර මාසෙට යනවා. එක නිසා මාසෙට USD 120 unlimited plan එකට.මේකට මාසෙට කීයක් ගෙවනවා ද ?
SLT වලින් gigabit fiber දෙනවද බන් දැන් ලංකාවේ? කොහොමද ගණන්, data ප්රමාණය?
ගෙදරට coax cable එකක් එන්නේ. netgear CM1000 modem එකක් තියෙන්නේ.මේකන ම් Fiber වෙන්න ඕනේ![]()
සාමාන්යෙන් නම් USD 90. හැබැයි එකට 1.2TB data cap එකක් තියෙනවා. දිගටම working from home (COVID) නිසා 1.8TB විතර මාසෙට යනවා. එක නිසා මාසෙට USD 120 unlimited plan එකට.
ගෙදරට coax cable එකක් එන්නේ. netgear CM1000 modem එකක් තියෙන්නේ.
https://www.netgear.com/home/products/networking/cable-modems-routers/CM1000.aspx