Scurvy dead ? 🤔🤐

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන තිබෙන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොරෝනා රෝගීයකු බවට හඳුනා ඇති බවත් වාර්තා වෙයි ..

    පානදුර, වෑකඩ ප්‍රදේශයේ සියදිවි හානි කරගත් 27 හැවිරිදි තරුණයෙක්ට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

    🔴BREAKING NEWS
    මෙරට 22 වන කොරොනා මරණය වාර්තා වේ.
    FB_IMG_1604299056061.jpg
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,240
    113
    Chilaw
    🔴 පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන තිබෙන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොරෝනා රෝගීයකු බවට හඳුනා ඇති බවත් වාර්තා වෙයි ..

    පානදුර, වෑකඩ ප්‍රදේශයේ සියදිවි හානි කරගත් 25 හැවිරිදි තරුණයෙක්ට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

    ape eka hena naaki hampada sokadayek ! e hinda me u newei
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය අර අම්මා අරන් ගියාම ගෙල වල දා ගත්ත එකා බන්..උබ නම් කෙප්පම තමා..දැන් තව ටිකකින් උබේ අම්මා ගැන අහ ගනින් Scurvy ගෙන්
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඔය අර අම්මා අරන් ගියාම ගෙල වල දා ගත්ත එකා බන්..උබ නම් කෙප්පම තමා..දැන් තව ටිකකින් උබේ අම්මා ගැන අහ ගනින් Scurvy ගෙන්
    එ ඔක නෙමෙයි බන්.මෙ පානදුර වෙච්ච සින් එකක්.