පානදුර, වෑකඩ ප්‍රදේශයේ සියදිවි හානි කරගත් 27 හැවිරිදි තරුණයෙක්ට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙරට 22 වන කොරොනා මරණය වාර්තා වේ.
Last edited:
පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන තිබෙන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොරෝනා රෝගීයකු බවට හඳුනා ඇති බවත් වාර්තා වෙයි ..
පානදුර, වෑකඩ ප්‍රදේශයේ සියදිවි හානි කරගත් 25 හැවිරිදි තරුණයෙක්ට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එ ඔක නෙමෙයි බන්.මෙ පානදුර වෙච්ච සින් එකක්.ඔය අර අම්මා අරන් ගියාම ගෙල වල දා ගත්ත එකා බන්..උබ නම් කෙප්පම තමා..දැන් තව ටිකකින් උබේ අම්මා ගැන අහ ගනින් Scurvy ගෙන්
උ හැන්ඩි කොල්ලා නේ මන් හිතුවේ දත නැති එකා මැරිලා කියලාඇස් දෙක බලවගනිං..
25 හැවිරිදි තරුණයෙක්.......
ඔව් බෙල්ලේ වැල දාන්. කොරොනා මානසික ව වට්ටන සින් එකකුත් තියෙනවා නේ ? LIKE DEPRESSION ?covid thibbata, covid walin nemei suicide karanda marila thiyenne?
Wennath athi, thread title walata emoji danna epa bro.ඔව් බෙල්ලේ වැල දාන්. කොරොනා මානසික ව වට්ටන සින් එකකුත් තියෙනවා නේ ? LIKE DEPRESSION ?
එල. පානදුරේට බඩු හරි.මු කුඩ්ඩෙක් ලුWennath athi, thread title walata emoji danna epa bro.