මේක අතේ බදින්න බෑ හරිය.![]()
View attachment 100050
ඕව වගේද මේක. මගේ ජිවිතේ තිබුන හීනයක්. කියපල්ලා බලන්න හේතුව.
Maath okak hoya hoya inne reasonable gaanakata. Lidl eke thibba oka. ekama awla 4 and 8 nathi eka nikan awul awul wage.
මේක අතේ බදින්න බෑ හරිය.![]()
View attachment 100050
ඕව වගේද මේක. මගේ ජිවිතේ තිබුන හීනයක්. කියපල්ලා බලන්න හේතුව.
Automatic time adjustment for winter and summer timeමොකක්ද බොලේ මේ? රෙඩියො කන්ට්‍රොල් කරන්න තියෙන්නේ මොන්වද?

Automatic time adjustment for winter and summer time
බැටරිය දාන්න විතරයි තියෙන්නේ. ඔරලොසුව ටයිම් සර්ව එකකින් සිග්නල් අරං වෙලාව හදාගන්නවා. වෙලාව වෙනස්වෙන කාලෙට කරකවා කරකවා ඉන්න ඕන නෑ. ඕක නැත්තන් ගොඩක් වෙලාවට වෙලාව වරදිනවා.![]()

Maath okak hoya hoya inne reasonable gaanakata. Lidl eke thibba
ඕකක් මම මුලින්ම දැක්කේ දවසක් රෑ 12-1 ට විතර. ඕක ඒ වෙලාවට ඔටෝ කැරකිලා වෙලාව හදාගන්නවා. බය උනා කියන්නකෝ අම්බානෙකට.
නොදන්නා එකෙක් දැක්කොත් බයවෙනවා කාලයක් මම Facer ඇප් එක දාගෙන හිටියා, උන් දවසට ෆ්‍රී වොච් ෆේසස් 05 ගානෙ දෙනවා. පස්සේ ෆේසස් මාරු කරලා මටම ඇති උනාඋඹ වොච් ෆේසස් එහෙම කූපන් වලින් ගන්නවද???![]()

කාලයක් මම Facer ඇප් එක දාගෙන හිටියා, උන් දවසට ෆ්‍රී වොච් ෆේසස් 05 ගානෙ දෙනවා. පස්සේ ෆේසස් මාරු කරලා මටම ඇති උනා![]()
හැබැයි හිතාගන්නවත් බැරි ලස්සන ෆේසස් සැට් වනවා බන් ඉදලා හිටලා..... 

සිරාවටම බන්, වොච් ෆේස් මාරු කරන එකේ ත්‍රිල් එක තියෙන්නෙ ටික කාලයයි, ඊට පස්සෙ වෙලාව බලාගන්න පුලුවන් එකක් දාගෙන ඉන්නවාඔව් බන්.... මාත් බුකියෙ තියෙන කූපන් දාගෙන ඔහේ මාරු කර කර හිටියා... ඒත් දැන් නම් හිතුනොත් විතරයි මාරු කරන්නේ.. ගොඩාක්ම අමතක වෙනවා බන්....![]()
![]()
හැබැයි හිතාගන්නවත් බැරි ලස්සන ෆේසස් සැට් වනවා බන් ඉදලා හිටලා.....
![]()
සිරාවටම බන්, වොච් ෆේස් මාරු කරන එකේ ත්‍රිල් එක තියෙන්නෙ ටික කාලයයි, ඊට පස්සෙ වෙලාව බලාගන්න පුලුවන් එකක් දාගෙන ඉන්නවාමම කූපන් වැඩේ කරලම නෑ, නිකන් ගූගල් කරද්දි දැන් සයිට් එකක් සෙට් වුණා වැඩ කරනවද දන්නේ නෑ https://watchfacecoupon.com/
අම්මටසිරි, එළකිරි මචන් තෑන්ක්ස්! අද පුරවනව වොච් එකබඩු වැඩ... බය නැතුව දාගනින්... පට්ට ලස්සන ඒවා තියෙනවා... බුකියෙත් තියෙනවා. Galaxy watch Faces කියලා සර්ච් කරපන් එනවා....
battery dawas keeyk tynwada?අම්මටසිරි, එළකිරි මචන් තෑන්ක්ස්! අද පුරවනව වොච් එක![]()