උබලගෙ වොච් එක

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    AX2103_main.jpg

    මේක අතේ බදින්න බෑ හරිය. 👻 :lol:

    View attachment 100050

    ඕව වගේද මේක. මගේ ජිවිතේ තිබුන හීනයක්. කියපල්ලා බලන්න හේතුව.

    Maath okak hoya hoya inne reasonable gaanakata. Lidl eke thibba oka. ekama awla 4 and 8 nathi eka nikan awul awul wage.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද බොලේ මේ? රෙඩියො කන්ට්‍රොල් කරන්න තියෙන්නේ මොන්වද?
    Automatic time adjustment for winter and summer time :love::love:

    බැටරිය දාන්න විතරයි තියෙන්නේ. ඔරලොසුව ටයිම් සර්ව එකකින් සිග්නල් අරං වෙලාව හදාගන්නවා. වෙලාව වෙනස්වෙන කාලෙට කරකවා කරකවා ඉන්න ඕන නෑ. ඕක නැත්තන් ගොඩක් වෙලාවට වෙලාව වරදිනවා. 😴
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Maath okak hoya hoya inne reasonable gaanakata. Lidl eke thibba
    Automatic time adjustment for winter and summer time :love::love:

    බැටරිය දාන්න විතරයි තියෙන්නේ. ඔරලොසුව ටයිම් සර්ව එකකින් සිග්නල් අරං වෙලාව හදාගන්නවා. වෙලාව වෙනස්වෙන කාලෙට කරකවා කරකවා ඉන්න ඕන නෑ. ඕක නැත්තන් ගොඩක් වෙලාවට වෙලාව වරදිනවා. 😴

    ඕකක් මම මුලින්ම දැක්කේ දවසක් රෑ 12-1 ට විතර. ඕක ඒ වෙලාවට ඔටෝ කැරකිලා වෙලාව හදාගන්නවා. බය උනා කියන්නකෝ අම්බානෙකට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Maath okak hoya hoya inne reasonable gaanakata. Lidl eke thibba

    ඕකක් මම මුලින්ම දැක්කේ දවසක් රෑ 12-1 ට විතර. ඕක ඒ වෙලාවට ඔටෝ කැරකිලා වෙලාව හදාගන්නවා. බය උනා කියන්නකෝ අම්බානෙකට.

    මාත් ලිඩ්ල් එකෙන් ගත්තේ. කාලෙක ඉඳලා හිත හිත හිටියේ ඔහොම ෆීච එකක් තියන ක්ලොක් එකක් තිබුනොත් පට්ට කියලා. අහම්බෙන් ලිඩ්ල් එකේ දැක්කේ.
    ඕක ඔටෝ පැය විසිහතරම හයියෙන් කැරකිලා එජස්ට් වෙන සීන් එක හෙන හොල්මන්ම තමයි. :lol: :lol: නොදන්නා එකෙක් දැක්කොත් බයවෙනවා 👻
     
    • Like
    Reactions: rarabhagya

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    උඹ වොච් ෆේසස් එහෙම කූපන් වලින් ගන්නවද???:unsure::unsure:
    කාලයක් මම Facer ඇප් එක දාගෙන හිටියා, උන් දවසට ෆ්‍රී වොච් ෆේසස් 05 ගානෙ දෙනවා. පස්සේ ෆේසස් මාරු කරලා මටම ඇති උනා :D
     
    • Haha
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    කාලයක් මම Facer ඇප් එක දාගෙන හිටියා, උන් දවසට ෆ්‍රී වොච් ෆේසස් 05 ගානෙ දෙනවා. පස්සේ ෆේසස් මාරු කරලා මටම ඇති උනා :D

    ඔව් බන්.... මාත් බුකියෙ තියෙන කූපන් දාගෙන ඔහේ මාරු කර කර හිටියා... ඒත් දැන් නම් හිතුනොත් විතරයි මාරු කරන්නේ.. ගොඩාක්ම අමතක වෙනවා බන්.... :sorry: :sorry: :sorry: හැබැයි හිතාගන්නවත් බැරි ලස්සන ෆේසස් සැට් වනවා බන් ඉදලා හිටලා..... :yes::yes::yes:

    20201102_152952.jpg
    :yes: :yes: :yes:
    20201102_153011.jpg

    මේ තියෙන්නේ මගේ ඒවා ටික.... ගොඩක් ඒවා කූපන් පිහිට තමයි....
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and alex007

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    ඔව් බන්.... මාත් බුකියෙ තියෙන කූපන් දාගෙන ඔහේ මාරු කර කර හිටියා... ඒත් දැන් නම් හිතුනොත් විතරයි මාරු කරන්නේ.. ගොඩාක්ම අමතක වෙනවා බන්.... :sorry: :sorry: :sorry: හැබැයි හිතාගන්නවත් බැරි ලස්සන ෆේසස් සැට් වනවා බන් ඉදලා හිටලා..... :yes::yes::yes::yes:
    සිරාවටම බන්, වොච් ෆේස් මාරු කරන එකේ ත්‍රිල් එක තියෙන්නෙ ටික කාලයයි, ඊට පස්සෙ වෙලාව බලාගන්න පුලුවන් එකක් දාගෙන ඉන්නවා :LOL: මම කූපන් වැඩේ කරලම නෑ, නිකන් ගූගල් කරද්දි දැන් සයිට් එකක් සෙට් වුණා වැඩ කරනවද දන්නේ නෑ https://watchfacecoupon.com/
     
    • Like
    Reactions: sid

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    සිරාවටම බන්, වොච් ෆේස් මාරු කරන එකේ ත්‍රිල් එක තියෙන්නෙ ටික කාලයයි, ඊට පස්සෙ වෙලාව බලාගන්න පුලුවන් එකක් දාගෙන ඉන්නවා :LOL: මම කූපන් වැඩේ කරලම නෑ, නිකන් ගූගල් කරද්දි දැන් සයිට් එකක් සෙට් වුණා වැඩ කරනවද දන්නේ නෑ https://watchfacecoupon.com/

    බඩු වැඩ... බය නැතුව දාගනින්... පට්ට ලස්සන ඒවා තියෙනවා... බුකියෙත් තියෙනවා. Galaxy watch Faces කියලා සර්ච් කරපන් එනවා....
     
    • Like
    Reactions: sid

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    බඩු වැඩ... බය නැතුව දාගනින්... පට්ට ලස්සන ඒවා තියෙනවා... බුකියෙත් තියෙනවා. Galaxy watch Faces කියලා සර්ච් කරපන් එනවා....
    අම්මටසිරි, එළකිරි මචන් තෑන්ක්ස්! අද පුරවනව වොච් එක :LOL: :LOL:
     
    • Love
    Reactions: chirantha19890821

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර

    ගාල්තැන්නේ කපුවා වගේ එකෙක් මතක් වෙනවා :P

    Automatic time adjustment for winter and summer time :love::love:

    බැටරිය දාන්න විතරයි තියෙන්නේ. ඔරලොසුව ටයිම් සර්ව එකකින් සිග්නල් අරං වෙලාව හදාගන්නවා. වෙලාව වෙනස්වෙන කාලෙට කරකවා කරකවා ඉන්න ඕන නෑ. ඕක නැත්තන් ගොඩක් වෙලාවට වෙලාව වරදිනවා. 😴

    ඇත්තටම කිව්වොත් ඔච්චර ලොකු ඩිෆරන්ස් එකක් වෙනවා කියල අද දන්නේ. ඕක කොහොමද කනෙක්ට් වෙන්නේ කියල වෙනම හොයන්න වෙනවා. රේඩියෝ වලින් සර්වර් එකකට ........
     
    • Like
    Reactions: LINDA_ADERSON_22