සමනල්ලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි හැමෝම පොඩි කාලෙදි කලිසමෙ කක්කා කරගෙන තියනවා.
    ඉස්සර ඔහොම මිනිස්සුන්ට බැන්නට දැන් මේවගේ අනුකම්පා කරනවා.
    ඒත් මටත් වඩා නාකි අය එක තේරුම් අරන් නෑ.
    අර ත්රෙඩ් එක දැක්ක ගමන් උබත් පරන ඒවා අදින්න තියාගත්තා නේද :rolleyes:
     
    • Love
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    අපි හැමෝම පොඩි කාලෙදි කලිසමෙ කක්කා කරගෙන තියනවා.
    ඉස්සර ඔහොම මිනිස්සුන්ට බැන්නට දැන් මේවගේ අනුකම්පා කරනවා.
    ඒත් මටත් වඩා නාකි අය එක තේරුම් අරන් නෑ.
    අර ත්රෙඩ් එක දැක්ක ගමන් උබත් පරන ඒවා අදින්න තියාගත්තා නේද :rolleyes:
    උබ දැන් හොද වෙලා කියලා පෙන්නන කරේ. ;-)
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    පොන්නයෙකු වීමේ රහස

    දැන් මේ නූල දාපු එකාගේ ඉදන් කී දෙනෙක්නම් ඉස්සරහට පොන්නයෝ වෙලා ඉපදෙන්න ඉන්නවද ? හිතන් ඉන්නේ ෆේක් නමකින් ත්‍රෙඩ් දැම්මම පව් වලින් ගැලවෙන්න ලැබෙයි කියලා .✌✌✌මෙහෙම කියන්නේ තරහකට නෙමේ. බේරගන්න.:yes:
     
    Similar threads