Negative dewal ahenne nathi wenna me pakayala unge job eka hariyata kara nam iwarai neh.
Gahala atha erapu baduwa wage anda anda yanne.
එකෙක් දෙන්නෙක්ගෙ ගෙවල් කුඩු කලා නං ඉබේම දිනයි.එතකොට මුන් හැමදාම ගූ ගහගෙන මැච් පැරදිලා තියෙන්නෙ උන්ට බනින උන් හින්ද?
පකෝ ඉන්දියාවෙ ටීම් එක හැදුනෙ ටීම් එකේ උන්ගෙ ගෙවල් ගාවට තව ගෙයක් හදන්ඩ ප්‍රේක්ශකයො ගල් බාපු හින්ද
ගහන්ඩ බැරිනං පුලුවන් එකෙක්ට දීල පලයල්ල විහිලු කරන්නෙ නැතුව
උපරිම school coach කෙනෙක් වෙයි...Mu indiyawe inna thibbe