Internet Speed එක කොහොම ද ?

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    උබලට කොයින්ද මේවා. අපි ලන්කාබෙල්

    View attachment 99959

    Ta hike patta speed

    බලන් ගියාම US වලත් අස්ප ගණන් නේ බං. අනික Data cap එකකුත් එක්ක ? මොන රෙද්දක් ද.

    coaxial වලටත් සෑහෙන ලොකු data speed එකකට යන්න පුළුවන්. නමුත් noice level එක, වියදම සහ maintenance cost එක වැඩියි. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට නොමිලේම fiber upgrades දෙන්නේ සමහර රට වල.

    මේක සෑහෙන හොඳ ස්පීඩ් එකක් නේ. ඔෆිස් එකෙන් ගත්ත එකක් නෙමේ නේ ?

    Onama ekekta slt 1gbps giga fibre walata yanna puluwan habai rs6000 ganen uda package ekakta yanna one

    Router maru kranne mukuth na un ehen speed cap eka arinawa

    Slt web site eke package wala wisthara dala tyanwa okkoma
     
    • Like
    Reactions: subspace

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :no:
     
    Attachments

    • zSp.JPG
      zSp.JPG
      42.9 KB · Views: 130

    Tech Tips Home SL

    Junior member
  • Oct 3, 2020
    30
    19
    8
    Sri Lanka, Wattala
    www.youtube.com
    SLT වලින් gigabit fiber දෙනවද බන් දැන් ලංකාවේ? කොහොමද ගණන්, data ප්‍රමාණය?
    Reply:- ow ow denva. slt page ke tyanv pakage details

    මේක සෑහෙන හොඳ ස්පීඩ් එකක් නේ. ඔෆිස් එකෙන් ගත්ත එකක් නෙමේ නේ ?
    [/QUOTE]
    Reply: - na na
     
    • Like
    Reactions: subspace

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    522.jpg

    කොච්චර ස්පීඩ් ද කියනව නම් කටුව කැරකෙන්නෙත් නෑ බන්. :lol: :lol: පට්ට විදියට ඩයලොග් ස්ලෝ වෙලා. අප්ලෝඩ් ස්පීඩ් ගැන ගැන කතා කරල වැඩක් නෑ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    View attachment 100586

    කොච්චර ස්පීඩ් ද කියනව නම් කටුව කැරකෙන්නෙත් නෑ බන්. :lol: :lol: පට්ට විදියට ඩයලොග් ස්ලෝ වෙලා. අප්ලෝඩ් ස්පීඩ් ගැන ගැන කතා කරල වැඩක් නෑ.

    P25 Router eka atte ubata aniwa.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    P25 Router eka atte ubata aniwa.
    54525.jpg

    මෙන්න මේ ජාතියේ මගුලක් තිබුනේ. මේක තියෙද්දි ඉන් ටනෙට් කොහොමටවත් යන්න බැ. ඩයලොග් එකේ උනුත් කිව්වා මේ රවුටරේ වැඩක් නෑ කියලා. ඊට පස්සේ ස්ටොක් නැති නිසාCDMA PHONE එක වගේ තියන රවුටරයක් දුන්නා. ඒක අවුලක් නෑ, බැට්‍රියකුත් තියනවා. පොඩි කේස් එකකට තියෙන්නෙ හවස 7-9 අතරේ සිග්නල් මදි. මම හිතන්නෙ ඇන්ටනාවකුත් නැති නිස සිග්නල් අදිනවා හොර ඇති.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,977
    113
    View attachment 100621

    මෙන්න මේ ජාතියේ මගුලක් තිබුනේ. මේක තියෙද්දි ඉන් ටනෙට් කොහොමටවත් යන්න බැ. ඩයලොග් එකේ උනුත් කිව්වා මේ රවුටරේ වැඩක් නෑ කියලා. ඊට පස්සේ ස්ටොක් නැති නිසාCDMA PHONE එක වගේ තියන රවුටරයක් දුන්නා. ඒක අවුලක් නෑ, බැට්‍රියකුත් තියනවා. පොඩි කේස් එකකට තියෙන්නෙ හවස 7-9 අතරේ සිග්නල් මදි. මම හිතන්නෙ ඇන්ටනාවකුත් නැති නිස සිග්නල් අදිනවා හොර ඇති.
    dialog ewun mokakda kiwwe p25 ekata?
    mun thama denawane meka