SL OLD HITS ADD HERE II

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ - අමරසිරි පීරිස්
    ගී පද : හේමසිරි ගුණතුංග
    සංගීතය : ප්‍රේමසිරි කේමදාස


    කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
    එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
    ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා - පාරුව ඇතුලට
    ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
    කවුරුවත් නැ කවුරුවත් නැ...

    දවසින් දවසම පාලම හැදුනා
    පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
    කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
    ගම හැරදා යන්න ගිහින්...

    කවුරුවත් නැ කවුරුවත් නැ....//

    දෑතේ අතැගිලි හබලට ගෙවුනා
    ගෙනියන්නට බැරි මහ බර තිබුනා
    මෙතුවක් නොම ගිය බර අද දවසේ
    මට හිනැහීගෙන යනවා රහසේ

    කවුරුවත් නැ කවුරුවත් නැ....//


    Download
    http://sarigama.lk/profile/song_profile/13698/kawuruwath-ne-amarasiri-peiris-mp3-song-download-online-listen
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo


    කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
    කුරුටු ගෑ ගී පොතේ...

    ඔබෙන් පෙරදා උගෙන කවිකම්
    ලියූ කවි ගීතිකා...
    ඔබේ නාමෙන් හැඩූ කදුලින්
    ගයමි මම කිවිදුනේ...

    කුරුටු ගෑ ගී පොතේ.....

    මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන්
    ඇසේ රෑ යාමයේ
    නොලැබ කිවිදුන් කුමට කවිකම්
    කිවිද මට කවිලොවේ...

    කුරුටු ගෑ ගී පොතේ......
     

    Lakruu

    Member
    Apr 19, 2018
    8
    4
    3
    "සැවොම එක්වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුර පුරයක්"

    මට මේකෙ Original Audio Track එකක් හොයලා දියෝ
    පුලුවන් නම් Key Board ස්වර ප්‍රස්ථාරයක් ඕනේ...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Last Activity: 04-13-2016 07:56 PM



    madhu4gr
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
     

    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    ‘සකුණ විජිතයේ කෝකිල සැළලිහිණී

    විහඟ රෑන අප සත්සර සුව රඳනා

    පෙරපර බේද නැතී, අපි එක අත්තක කිරිල්ලියෝ

    පෙරපර බේද නැතී අපි එක අත්තක කුරුල්ලෝ’

    මේ සිංදුව කාගෙ ලඟද තියෙන්නෙ mp3 ඕනෙ
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ‘සකුණ විජිතයේ කෝකිල සැළලිහිණී

    විහඟ රෑන අප සත්සර සුව රඳනා

    පෙරපර බේද නැතී, අපි එක අත්තක කිරිල්ලියෝ


    පෙරපර බේද නැතී අපි එක අත්තක කුරුල්ලෝ’

    මේ සිංදුව කාගෙ ලඟද තියෙන්නෙ mp3 ඕනෙ

    මේ ගීතය ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ නිල තේමා ගීතය...

    සිංදුවේ පද පබැඳුම : සමන් චන්ද්‍රනාත් ජයසිංහයන්ගෙන්
    සංගීත මුසුව ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන්

    භාගත කරගෙන අහලා බලන්න...

    Sakuna Vijithaye (SLSA) Theme Song
     

    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    මේ ගීතය ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ නිල තේමා ගීතය...

    සිංදුවේ පද පබැඳුම : සමන් චන්ද්‍රනාත් ජයසිංහයන්ගෙන්
    සංගීත මුසුව ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන්

    භාගත කරගෙන අහලා බලන්න...

    Sakuna Vijithaye (SLSA) Theme Song

    Thanks machan godak kal hewwa sinduwak oka eka serayai ehila thibune eda idan hewwa (y)
     
    • Love
    Reactions: biyondw