මචං දැන් මට වයස අවුරුදු 24ක්. මන් අරක්කු සිගරට්වත් බොන එකෙක් නෙමෙයි. හිතට නිදහස් ජොබ් එකක් එහෙම කරගෙන පඩුවේ ඉන්නවා. ඒත් මට තවම කෙල්ලෙක් නෑ බන්... 

මගේ ෆ්රස්ට් ලව් එක අවුරුදු 6ක් තිබිලා ගිය අවුරුද්දේ බ්‍රෙක් උනා(කෙන්දර ගැලපෙන්නේ නැ කියලා උන්ගේ ගෙදරින් බැ කිව්වා). කොහොම හරි මේ අවුරුද්දේ අප්‍රෙල් වල වගේ මන් දන්න කියන කෙල්ලෙක් එක්ක චැට් කලා, කෙල්ල අවුලක් නෑ, ඒකි හැබැයි කලින් බුට් එකක් කාලා ඒ ගැන හිත හිත තමයි හිටියේ. ඒත් ඒකි මට කැමැතකුත් තිබ්බා. මන් ඊට මසෙකට විතර පස්සේ කැමති කිව්වා ඒකිට. කොහොම හරි ඒකි කිව්වා ඒකි මන් ගැන හිතන්නේ නැ යලුවෙක් විතරයි කියලා.
ඊටපස්සේ තව කෙල්ලෙක් එක්ක කතා බහ කරලා මගේ අයිඩියා එක දාන්නත් කලින්ම ඒකි කිව්වා "අය්යේ අපී යාලුවො විතරයි කියලා.

ඇතතම කියන්නම් බන් මට එහෙම ලොකුවට කෙල්ලො ටොක් කරන්න තේරේන්නෙ නැ. ඒත් මන් ඔය කෙල්ලො දෙන්නව මට උපරිමයෙන් කෙයා කලා බන්. අදරෙන් සැලකුවා කතා කලා. උනුත් මට බලාපොරොත්තු දිලා අන්තිමට අරහෙම කිව්වා.
ඇයි බන් කෙල්ලො එහෙම කරන්නෙ? බලපොරොත්තු ඩිල උඩටම අරන් ගිහින් අත ඇරලා දාන්නේ?
මන් එච්චර ලස්සන එකෙක් නෙමෙයි, පොඩ්ඩක් කලුයි, අඩි 6 කට වඩා උසයි. වෙලාවකට හිතෙනවා බන් මගේ පෙනුම නිස මාව උන් රිජෙක්ට් කරනවා කියලා බන්... එපා වෙනවා මතක් වෙද්දිත්.
(කලින් කෙල්ල නම් කිව්වේ එයා මට අදරේ කරන්න පටන් ගත්තේ මන් එයාව කෙයා කරපු නිස කියලා)
උබලට මෙහෙම වෙල නැද්ද????
PS: Mage sinhala typing aul. ganan ganna epaa...

කෙල්ලගෙ කේන්දරේ ඉල්ලන් උබ උබේ පැත්තෙන් කාගෙන්හරි බැලෙවේ නැද්ද... මටනම් ඔය කතාව සැකයි..