ඇයි මචන් කෙල්ලෝ මෙහෙම

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මචං දැන් මට වයස අවුරුදු 24ක්. මන් අරක්කු සිගරට්වත් බොන එකෙක් නෙමෙයි. හිතට නිදහස් ජොබ් එකක් එහෙම කරගෙන පඩුවේ ඉන්නවා. ඒත් මට තවම කෙල්ලෙක් නෑ බන්... :confused2::confused2:
    මගේ ෆ්‍රස්ට් ලව් එක අවුරුදු 6ක් තිබිලා ගිය අවුරුද්දේ බ්‍රෙක් උනා(කෙන්දර ගැලපෙන්නේ නැ කියලා උන්ගේ ගෙදරින් බැ කිව්වා). කොහොම හරි මේ අවුරුද්දේ අප්‍රෙල් වල වගේ මන් දන්න කියන කෙල්ලෙක් එක්ක චැට් කලා, කෙල්ල අවුලක් නෑ, ඒකි හැබැයි කලින් බුට් එකක් කාලා ඒ ගැන හිත හිත තමයි හිටියේ. ඒත් ඒකි මට කැමැතකුත් තිබ්බා. මන් ඊට මසෙකට විතර පස්සේ කැමති කිව්වා ඒකිට. කොහොම හරි ඒකි කිව්වා ඒකි මන් ගැන හිතන්නේ නැ යලුවෙක් විතරයි කියලා.
    ඊටපස්සේ තව කෙල්ලෙක් එක්ක කතා බහ කරලා මගේ අයිඩියා එක දාන්නත් කලින්ම ඒකි කිව්වා "අය්යේ අපී යාලුවො විතරයි කියලා.
    1604460268155.png
    :confused2:

    ඇතතම කියන්නම් බන් මට එහෙම ලොකුවට කෙල්ලො ටොක් කරන්න තේරේන්නෙ නැ. ඒත් මන් ඔය කෙල්ලො දෙන්නව මට උපරිමයෙන් කෙයා කලා බන්. අදරෙන් සැලකුවා කතා කලා. උනුත් මට බලාපොරොත්තු දිලා අන්තිමට අරහෙම කිව්වා.

    ඇයි බන් කෙල්ලො එහෙම කරන්නෙ? බලපොරොත්තු ඩිල උඩටම අරන් ගිහින් අත ඇරලා දාන්නේ?😔

    මන් එච්චර ලස්සන එකෙක් නෙමෙයි, පොඩ්ඩක් කලුයි, අඩි 6 කට වඩා උසයි. වෙලාවකට හිතෙනවා බන් මගේ පෙනුම නිස මාව උන් රිජෙක්ට් කරනවා කියලා බන්... එපා වෙනවා මතක් වෙද්දිත්. 😢 (කලින් කෙල්ල නම් කිව්වේ එයා මට අදරේ කරන්න පටන් ගත්තේ මන් එයාව කෙයා කරපු නිස කියලා)

    උබලට මෙහෙම වෙල නැද්ද????

    PS: Mage sinhala typing aul. ganan ganna epaa...
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Badinna kalin bokken love karanna epa :no:
    Mn danne na uba mona thathweka dan innwada kiyala (studies,job,business.......)
    Studies karanwa nam a tika mulin karagana idapan...mokda athe sathe nathuwa owa surangana katha witrai. :yes:
    Good Job or Business tynwa nam uba kaluda kotada kiyana eka adalama naa :D
    So be relax machan...!
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    Badinna kalin bokken love karanna epa :no:
    Mn danne na uba mona thathweka dan innwada kiyala (studies,job,business.......)
    Studies karanwa nam a tika mulin karagana idapan...mokda athe sathe nathuwa owa surangana katha witrai. :yes:
    Good Job or Business tynwa nam uba kaluda kotada kiyana eka adalama naa :D
    So be relax machan...!
    job ekak karanawa machn. mata pramanawath salary ekak hambenawa eeken, Brand new bike ekak thiyanwa. job eka karana gaman studies karanawa(corona nisa nawathuna studies me tike)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නිතර පූල් එකක බැහැලා නාපන් කෙල්ලො ඉන්න තැන් වල. සයිටම් ෆ්ලැශ් වගේ වැඩ කරපන්.කෙල්ලො දැන් ඔවා බලන්නෙ බන්.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    උබ මේ 40 පැන්නා වගේ නේ බන් දුක් වෙන්නේ .. කෙල්ලෝ තව ඕන තරම් හම්බ වෙයි .. කොහොම හරි ගේම ගහලා උබටම කියලා කාර් එකක් ගෙයක් හදාගනින් .. කෙල්ලොන්ගෙන් බේරෙන්න බැරි වෙයි එතකොට.
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    උබ මේ 40 පැන්නා වගේ නේ බන් දුක් වෙන්නේ .. කෙල්ලෝ තව ඕන තරම් හම්බ වෙයි .. කොහොම හරි ගේම ගහලා උබටම කියලා කාර් එකක් ගෙයක් හදාගනින් .. කෙල්ලොන්ගෙන් බේරෙන්න බැරි වෙයි එතකොට.
    epa wenawa bn ai mawa hemoma reject karanne kiyala mathak weddi... ethakota ithin aul. 😶
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මගේ ෆ්‍රස්ට් ලව් එක අවුරුදු 6ක් තිබිලා ගිය අවුරුද්දේ බ්‍රෙක් උනා(කෙන්දර ගැලපෙන්නේ නැ කියලා උන්ගේ ගෙදරින් බැ කිව්වා).

    අඩෝ ඔය කේන්දර ගැලපෙන්නෙ නැත්තම් තොපි දෙන්න කොහොමද අවුරුදු 6ක් ප්‍රශ්න නැතුව එකට හිටියේ..:oo: කෙල්ලගෙ කේන්දරේ ඉල්ලන් උබ උබේ පැත්තෙන් කාගෙන්හරි බැලෙවේ නැද්ද... මටනම් ඔය කතාව සැකයි..:baffled:



    Everything is changeable ponz.



    Dan script gaga haminenna epa.

    ඔව ස්ක්‍රිප්ට් මයි කියන්නෙ නැහැ.. හැබැයි ඔය europe style ලංකාවට ගැලපෙන්නෙ නෑ:no: මෙහෙ කෙල්ලෝ උන් වගේ නැහැ.. කොටින්ම ඒකිගෙන් වැටුන දෙයක් ගැන කියන්න කතා කරත් මුලින්ම රවල බලනෙ උට්ටියෝ:angry: (හැබැයි ඉතිම් society එකේ බහුතරයක් කොල්ලොන්ගෙන් බස් වල, පාරෙදි උන්ට වෙන දේවල් නිසාතමා උනුත් හැමවෙලේම් අපිදිහාත් ඔහොම බලන්නේ)