220,000 හම්බ කරලා 40,000 වියදම් කලාම ලක්ෂ දෙකක් නම් ඉතුරු කරන්න බෑ මචන් 180,000 පුළුවන්. මුලින්ම 180,000 ක් ඉතුරු කරන්න යන්න එපා වෙන්නේ නෑ. පාරේ යනකොට තියනවා බැංකු කියල ජාතියක්. එකකට ගිහින් ලස්සන කෙල්ලෝ එහෙම එවල වැඩ කරනවා. ලස්සන කෙල්ලෝ නැත්තන් වෙන එකකට පලයන්. ගිහින් හිතට හරියන කෙල්ලෙක් වැඩ කරන කවුන්ටරේකට ගිහින් කියපන් උබට උබට ඉතුරුම් ගිණුමක් පටන් ගන්ඩ ඕනේ කියල. පලවෙනි මාසේ 80,000 ක් දාල පටන් ගනින්. ඊටපස්සේ මාසේ ලක්ෂයක් දාපන්. බොරුවට 40,000 කින් ජීවත් වෙන්න යන්න එපා 70,000ක් තියාගනින් ජීවත් වෙන්න. ඔහොම සල්ලි දන්න යනකොට අර බැංකුවේ කෙල්ලට ටෝක් කරපන්. ඊට පස්සේ උබේ ඔක්කොම ප්රශ්න ඉවරයි. බැංකුවෙන් ලෝන් එකක් අරන් ඕන මගුලක් කරගනින්.