කෙල්ලෙක් talk කරන්න

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරියට කෙල්ලෙක් talk කරගන්න තේරෙනවද?

    කෙල්ලෙක් ඉස්සරහ කෙලින් කතා කරන්න බැරි නම් , කකුල් වෙව්ලනවානම් , ඉබේ ශුක්‍රානු පිටවෙනවා නම් , කෙල්ලෙක් දිහා බලන්නේ බඩුවක් හෝ සෙල්ලම් බඩුවක් ගානට නම් ,

    ඉස්සෙල්ලා ඒවාට බෙහෙත් අරගෙන පස්සේ ආයිත් මේ ත්‍රෙඩ් එක දාපන්......
     
    • Like
    Reactions: Alex Wood

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොලේ තියෙන්න ඔනා. දැකලා නැත්තම් ගූගල් කරපන්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    කෙල්ලෙක් ඉස්සරහ කෙලින් කතා කරන්න බැරි නම් , කකුල් වෙව්ලනවානම් , ඉබේ ශුක්‍රානු පිටවෙනවා නම් , කෙල්ලෙක් දිහා බලන්නේ බඩුවක් හෝ සෙල්ලම් බඩුවක් ගානට නම් ,

    ඉස්සෙල්ලා ඒවාට බෙහෙත් අරගෙන පස්සේ ආයිත් මේ ත්‍රෙඩ් එක දාපන්......

    anna eka thama machan. hariyata kellke ta katha karanna puluwan wenna ona unta thernawa bayen da inne kiyala. confident inna ona
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඉස්සෙල්ලම ඕන තැනක ඕන තරාතිරමක වයස් බේදයක් නැතුව පිරිමින්ට උඹ ටෝල්ක් කරහන්
    මන් කියන්නේ ගේ සීන් නෙමේ,උඹට කෙලින් බලල කතා කරලා ගනුදෙනුවක් කරන්න ආත්ම විශ්වාසය හදාගනින්.
    ඊටපස්සේ බැහැපන් උබට වඩා වැඩිමල් ගැහැනුන්ට එයලටත් හොඳට ටෝල්ක් කරලා ලැජ්ජාව බය අතරගත්ත නම් ඊලගට බැහැපන් කෙල්ලන්ට.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කෙල්ලෙක් ඉස්සරහ කෙලින් කතා කරන්න බැරි නම් , කකුල් වෙව්ලනවානම් , ඉබේ ශුක්‍රානු පිටවෙනවා නම් , කෙල්ලෙක් දිහා බලන්නේ බඩුවක් හෝ සෙල්ලම් බඩුවක් ගානට නම් ,

    ඉස්සෙල්ලා ඒවාට බෙහෙත් අරගෙන පස්සේ ආයිත් මේ ත්‍රෙඩ් එක දාපන්......
    hammaa muge talk eka yako..... aebola ekale hodama baduwala pics damme ubanee :p
     
    • Haha
    Reactions: Alex Wood

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    220,000 හම්බ කරලා 40,000 වියදම් කලාම ලක්ෂ දෙකක් නම් ඉතුරු කරන්න බෑ මචන් 180,000 පුළුවන්. මුලින්ම 180,000 ක් ඉතුරු කරන්න යන්න එපා වෙන්නේ නෑ. පාරේ යනකොට තියනවා බැංකු කියල ජාතියක්. එකකට ගිහින් ලස්සන කෙල්ලෝ එහෙම එවල වැඩ කරනවා. ලස්සන කෙල්ලෝ නැත්තන් වෙන එකකට පලයන්. ගිහින් හිතට හරියන කෙල්ලෙක් වැඩ කරන කවුන්ටරේකට ගිහින් කියපන් උබට උබට ඉතුරුම් ගිණුමක් පටන් ගන්ඩ ඕනේ කියල. පලවෙනි මාසේ 80,000 ක් දාල පටන් ගනින්. ඊටපස්සේ මාසේ ලක්ෂයක් දාපන්. බොරුවට 40,000 කින් ජීවත් වෙන්න යන්න එපා 70,000ක් තියාගනින් ජීවත් වෙන්න. ඔහොම සල්ලි දන්න යනකොට අර බැංකුවේ කෙල්ලට ටෝක් කරපන්. ඊට පස්සේ උබේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. බැංකුවෙන් ලෝන් එකක් අරන් ඕන මගුලක් කරගනින්.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඉස්සෙල්ලම ඕන තැනක ඕන තරාතිරමක වයස් බේදයක් නැතුව පිරිමින්ට උඹ ටෝල්ක් කරහන්
    මන් කියන්නේ ගේ සීන් නෙමේ,උඹට කෙලින් බලල කතා කරලා ගනුදෙනුවක් කරන්න ආත්ම විශ්වාසය හදාගනින්.
    ඊටපස්සේ බැහැපන් උබට වඩා වැඩිමල් ගැහැනුන්ට එයලටත් හොඳට ටෝල්ක් කරලා ලැජ්ජාව බය අතරගත්ත නම් ඊලගට බැහැපන් කෙල්ලන්ට.
    full confidence hadaganna mu mulinma police ganu talk koroth hodai kiyala hithune nadda ubata :p
    badu neme machan kellange photo damme..... actress lage :lol: :lol:
    haha mokkunge hari ;P
     
    • Haha
    Reactions: dj gamaya