Ta hike patta speed
බලන් ගියාම US වලත් අස්ප ගණන් නේ බං. අනික Data cap එකකුත් එක්ක ? මොන රෙද්දක් ද.
coaxial වලටත් සෑහෙන ලොකු data speed එකකට යන්න පුළුවන්. නමුත් noice level එක, වියදම සහ maintenance cost එක වැඩියි. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට නොමිලේම fiber upgrades දෙන්නේ සමහර රට වල.
මේක සෑහෙන හොඳ ස්පීඩ් එකක් නේ. ඔෆිස් එකෙන් ගත්ත එකක් නෙමේ නේ ?
Onama ekekta slt 1gbps giga fibre walata yanna puluwan habai rs6000 ganen uda package ekakta yanna one
Router maru kranne mukuth na un ehen speed cap eka arinawa
Slt web site eke package wala wisthara dala tyanwa okkoma
