mobile tower

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එක පාර බලනව කිවෙ ඔන්ලයින් වගේද
    ගස්කොළන් කදු ඔලින් වැහිල නැත්නම් පුලුවන් නේද ?

    IMG-20200126-073749-1.jpg

    t2.JPG
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,715
    11,731
    113
    ehema mukuth naha, call ceneter un danneth naha..
    signal power eka hariyata pennana app ekak wath nadda dagen hoya hoya awidinna yanna..?
     
    • Like
    Reactions: dhanuka kumara

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,074
    1
    31,616
    113
    - උඩරට -
    tower location tika
    අදාල නෙට්වර්ක් එකේ වෙබ් සයිට් එක බලපන්..
    සමහර ඒවගේ ගූගල් ලෝකේශන් වලින් පෙන්නනවා..
    මට ලංකාබෙල් ඉන්න එකෙක් එක පාරක් ටවර් ලෝකේශන් ටික එව්වා මම ඉන්න ඒරීයා එකේ..
    උන්ගෙන් ඉල්ලුවාම දෙනවා බන්..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,333
    8,083
    113
    අදාල නෙට්වර්ක් එකේ වෙබ් සයිට් එක බලපන්..
    සමහර ඒවගේ ගූගල් ලෝකේශන් වලින් පෙන්නනවා..
    මට ලංකාබෙල් ඉන්න එකෙක් එක පාරක් ටවර් ලෝකේශන් ටික එව්වා මම ඉන්න ඒරීයා එකේ..
    උන්ගෙන් ඉල්ලුවාම දෙනවා බන්..
    mobitel eke hoyanna puluwanda ban?
    image ekak upload karala tiyenne :no:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,074
    1
    31,616
    113
    - උඩරට -
    mobitel eke hoyanna puluwanda ban?
    image ekak upload karala tiyenne :no:
    පුලුවන් උබ දන්න කියන කවුරුවත් නැද්ද මොබිටෙල් ඇතුලේ වැඩ කරන..
    සිම් හා ඉන්ටර්නෙට් සම්බන්ධ හෝ විකුනන ඩයල් එකක්
    උන්ට ලෝකේශන් ඇක්සෙස් තියෙනවා..
    අපේ ගෙදර ඉදලා ටවර් වලට දුර ඉල්ලුවාම දෙනවා..
    පොඩ්ඩක් කතා කරලා බලපන්..
    ලංකාබෙල් එකෙක්ගේ නම්බර් එකක් දාලා තිබ්බා එක පාරක් නෙට් එකේ..
    මම පොරට කතා කරලා සිග්නල් තියෙනවද ඇහුවම මගේ ගූගල් ලෝකේශන් එවන්න කිව්වා වට්සැප් වලින්..ඊට පස්සේ පොර ලෝකේශන් ශෙයාර් කරා ටව්ර් තියෙන ඒරීයා එකේ ඉදන්.. දුර හිටන් වැටෙනවා..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,333
    8,083
    113
    පුලුවන් උබ දන්න කියන කවුරුවත් නැද්ද මොබිටෙල් ඇතුලේ වැඩ කරන..
    සිම් හා ඉන්ටර්නෙට් සම්බන්ධ හෝ විකුනන ඩයල් එකක්
    උන්ට ලෝකේශන් ඇක්සෙස් තියෙනවා..
    අපේ ගෙදර ඉදලා ටවර් වලට දුර ඉල්ලුවාම දෙනවා..
    පොඩ්ඩක් කතා කරලා බලපන්..
    ලංකාබෙල් එකෙක්ගේ නම්බර් එකක් දාලා තිබ්බා එක පාරක් නෙට් එකේ..
    මම පොරට කතා කරලා සිග්නල් තියෙනවද ඇහුවම මගේ ගූගල් ලෝකේශන් එවන්න කිව්වා වට්සැප් වලින්..ඊට පස්සේ පොර ලෝකේශන් ශෙයාර් කරා ටව්ර් තියෙන ඒරීයා එකේ ඉදන්.. දුර හිටන් වැටෙනවා..
    mobitel ekata email ekak damma
    machan. balamu monawada kiyanne kiyala
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    mydialog app එක තියෙන්නේ mobile වලට එන ..එකේනම් තියෙනවා..dialog විතරක්
     
    • Like
    Reactions: NRTG