මචන් අවට තියෙන ටවර් එක පාර බලන්න විදියක් නැද්ද බන්?
අදාල නෙට්වර්ක් එකේ වෙබ් සයිට් එක බලපන්..tower location tika
mobitel eke hoyanna puluwanda ban?අදාල නෙට්වර්ක් එකේ වෙබ් සයිට් එක බලපන්..
සමහර ඒවගේ ගූගල් ලෝකේශන් වලින් පෙන්නනවා..
මට ලංකාබෙල් ඉන්න එකෙක් එක පාරක් ටවර් ලෝකේශන් ටික එව්වා මම ඉන්න ඒරීයා එකේ..
උන්ගෙන් ඉල්ලුවාම දෙනවා බන්..

පුලුවන් උබ දන්න කියන කවුරුවත් නැද්ද මොබිටෙල් ඇතුලේ වැඩ කරන..mobitel eke hoyanna puluwanda ban?
image ekak upload karala tiyenne![]()
mobitel ekata email ekak dammaපුලුවන් උබ දන්න කියන කවුරුවත් නැද්ද මොබිටෙල් ඇතුලේ වැඩ කරන..
සිම් හා ඉන්ටර්නෙට් සම්බන්ධ හෝ විකුනන ඩයල් එකක්
උන්ට ලෝකේශන් ඇක්සෙස් තියෙනවා..
අපේ ගෙදර ඉදලා ටවර් වලට දුර ඉල්ලුවාම දෙනවා..
පොඩ්ඩක් කතා කරලා බලපන්..
ලංකාබෙල් එකෙක්ගේ නම්බර් එකක් දාලා තිබ්බා එක පාරක් නෙට් එකේ..
මම පොරට කතා කරලා සිග්නල් තියෙනවද ඇහුවම මගේ ගූගල් ලෝකේශන් එවන්න කිව්වා වට්සැප් වලින්..ඊට පස්සේ පොර ලෝකේශන් ශෙයාර් කරා ටව්ර් තියෙන ඒරීයා එකේ ඉදන්.. දුර හිටන් වැටෙනවා..
check netmonster android app meke address ekka penwanwaමචන් අවට තියෙන ටවර් එක පාර බලන්න විදියක් නැද්ද බන්?