පුදුම ඇදිරිනිතියක් බන් මේක නම්, පාරේ අඩු මගී ප්රවාහන බස් විතරයි.
පාරේ පට්ට වාහන තොගයක් යන්නේ...
පාරේ පට්ට වාහන තොගයක් යන්නේ...
ithin bn minissu job walata yanna onine. public yanne nathuwa thamange vehicles wala yanne. nathnm kawda bn bill gewanne, kanna bonna salli denne. loans gewanne.පුදුම ඇදිරිනිතියක් බන් මේක නම්, පාරේ අඩු මගී ප්රවාහන බස් විතරයි.
පාරේ පට්ට වාහන තොගයක් යන්නේ...
බස් විතරයි ගෙවල් වල...... නැව් බෝට්ටු විතරයි පාරෙ නැත්තෙ......!!![]()

ඔය අඩු කුලේ පරයින්ගේ හැසිරීම නිසා තමයි කොරා්නා 3වෙනි රැල්ල එන්නේඔවු.., මුලිං හිතුවෙ id තියෙන වැඩට යන උනුයි, ඩිලිවරි වාහනයි කියල.
බලං ඉන්නකොට,
ත්රීවිල් කාරයො, කොටකලිසං ගහපු බයිසිකල් කාරයො පාරෙ රස්තියාදු ගහනව.