CURFEW | පාරේ වාහන යනවා අම්බානෙට...

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    පුදුම ඇදිරිනිතියක් බන් මේක නම්, පාරේ අඩු මගී ප්‍රවාහන බස් විතරයි.
    පාරේ පට්ට වාහන තොගයක් යන්නේ...
    ithin bn minissu job walata yanna onine. public yanne nathuwa thamange vehicles wala yanne. nathnm kawda bn bill gewanne, kanna bonna salli denne. loans gewanne.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    සෑර් කිව්වා නේ රට වහලා බෑ ජනතාව වගකීමෙන් කටයුතු කරන්න ඕනේ කියලා. ඒ වචනේ මොරාල් එක තමයි ඉතිං. රැස්පොට් සෑර්. :rofl:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔවු.., මුලිං හිතුවෙ id තියෙන වැඩට යන උනුයි, ඩිලිවරි වාහනයි කියල.

    බලං ඉන්නකොට,
    ත්‍රීවිල් කාරයො, කොටකලිසං ගහපු බයිසිකල් කාරයො පාරෙ රස්තියාදු ගහනව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ඔවු.., මුලිං හිතුවෙ id තියෙන වැඩට යන උනුයි, ඩිලිවරි වාහනයි කියල.

    බලං ඉන්නකොට,
    ත්‍රීවිල් කාරයො, කොටකලිසං ගහපු බයිසිකල් කාරයො පාරෙ රස්තියාදු ගහනව.
    ඔය අඩු කුලේ පරයින්ගේ හැසිරීම නිසා තමයි කොරා්නා 3වෙනි රැල්ල එන්නේ
     
    • Like
    Reactions: PHBhagya