wireless mouse ekak ganna ona

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මට wireless mouse එකක් ගන්න ඕන මගෙ ipad එකට. Keyboard එකක් නම් හම්බුනා. Usb reciver එක නැති එකක් ඕන.තියන ඔක්කොම ඒජාතිය එවා. Direct connect වෙන එවා නෑ හොයාගන්න..
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Bluetooth wireless mouse ekak thama ehenam.
    කොහෙවත් නෑනෙ බන් ගන්න. මවුස් එකත් තිබ්බනම් මැක් බුක් එකක්ම තමා.