Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,118
    1,613
    113

    මචන්ලා මට Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න ඕනේ. ගන්න හරි ගෙන්න ගන්න හරි විදයක් කියපල්ලකෝ. ලංකාවෙන් එළියෙන් ගෙන්න ගන්නවා නම් සුවර් පිටම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් විදියක් ?

    මොකද ටෙක් රූට් එකේ එහෙම ඔක්කොම මේක ස්ටොක් ඉවරයි. මට පෙන්නේ ලංකාව ඇතුලේ නම් නැහැ වගේ.

    මේක තමයි අයිටම් එක.

    7545379_1676960645.jpeg

     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,118
    1,613
    113

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,118
    1,613
    113
    කනක් ඇහිල ඉන්න ආස නැත්තන් ගනින්. ෆේස්බුක් මාකට්ප්ලේස් එකේ බලපන් වලතරයගෙ එකක් තාම තියෙනවා
    දැනට පාවිච්චි කරන්නේ මෙන්න මේකේ බලු සුවිච් එකක් :lol: . දැන් නිකන් සද්දේ හුරු වෙලා. සද්දේ නැතුව ටයිප් කරද්දී පාලුයි පාලුයි වගේ.


    maxresdefault.jpg
     
    • Haha
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • දැනට පාවිච්චි කරන්නේ මෙන්න මේකේ බලු සුවිච් එකක් :lol: . දැන් නිකන් සද්දේ හුරු වෙලා. සද්දේ නැතුව ටයිප් කරද්දී පාලුයි පාලුයි වගේ.


    View attachment 249316
    එහෙනං ගනින් මයෙ අම්මා 🥳