එෆෙයාර්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Affair

    මේ වචනේ ඇහුන ගමන් ඔයාල හැමෝටම මතක් වෙන්නේ මොකක්ද? දෙදෙනෙක් අතර ඇති වෙන ආදර සම්බන්ධතාවක් නේද?

    ඔව් මමත් හිතන් හිටියේ එහෙමයි. මම මීට අවුරුදු 9කට විතර කලින් හිතන් විදේශගත වෙලා, මගේ room mate එක්ක කතා කර කර ඉන්නකොට මම ඇයගෙන් ඇහුව
    “Are you having an affair?” (ඔබට affair එකක් තියනවද?) කියල.
    ඇය මදක් නුරුස්සනා ස්වරයෙන් කිව්වෙ
    “Why would I have and affair?, You're strange" (ඇයි මම affair එකක් පවත්වන්නේ, ඔයා හරි අමුතුයි) කිව්ව.

    මම ඇහුව "මම ඔයාට පෙම්වතෙක් ඉන්නවද කියල ඇහුවම ඇයි ඔයා තරහගන්නේ කියාල".
    ඇය එවිට කිව්ව, "ඔව් මට පෙම්වතෙක් ඉන්නව, හැබැයි ඒක affair එකක් නෙවෙයි" කියල.
    මම ඇහුව, ඒ කොහොමද කියල.
    එවිටයි ඇය මට මේ අලුත් වචනය කියල දුන්නේ.
    “relationship”

    දෙදෙනෙක් අතර ඇති වෙන ආදර සම්බන්ධයට ගැලපෙන හරි නම් තමයි, Relationship/ In a relationship.
    "I'm in a relationship with this person" (මම මේ පුද්ගලය එක්ක සම්බන්ධතාවක් තියනව) කියන එක තමයි හරිම වචනය.

    එතකොට affair කියන්නේ මොකක්ද ?
    Affair කියන එකේ dictionary එකෙන් දෙන definition එක තමයි,
    'a sexual relationship between two people, one or both of whom are married to someone else'
    ‘දෙදෙනෙක් අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවක්, මෙහි එක් අයෙක් හෝ දෙදෙනාම වෙනත් පුද්ගලයින් සමග විවාහකයි’
    කියන එකයි.

    අපිට හැමදාම නිතර දෙවේලෙ ඇහෙනව අනේ අරයට affair එකක් තියනව වගේ වාක්‍ය. නමුත් ඒක ගොඩක් වැරදි අදහසක් ලබා දෙන්නේ.

    ඒ නිසා හරියට දැනගෙන කතා කරමු.
    Copied-
    ඩියර් කියන වචනෙටත් සුඩ්ඩියො කැමති නෑ නෙහ්
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -

    ඩියර් කියන වචනෙටත් සුඩ්ඩියො කැමති නෑ නෙහ්.
    ලංකාවට වැඩක් නෑ බන් ඕවා හරි උනත් වැරදි උනත්..
    පිටරටවල් වලට හොදයි උන්ගේ බාෂාවනේ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    අපේ රටේ ලෙක්චර් / ගුරුවරයාගේ නම නිමල් නම් අපි කියන්නේ නිමල් සර් කියලා.
    පිටරටවල සර් කෑලී නෑ නිකන්ම නිමල් , හරියට යාලුවෙක් වගේ.. :lol:
     
    • Like
    Reactions: dhanuka kumara

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තෑන්ක්ස් ඩියර් 😁
    ඕම කීවම කීවා මං ඔයාගෙ ඩියර් නෙවෙයි මට ඔහොම කතාකරන්න එපා කියලා. 😒
    අපේ රටේ ලෙක්චර් / ගුරුවරයාගේ නම නිමල් නම් අපි කියන්නේ නිමල් සර් කියලා.
    පිටරටවල සර් කෑලී නෑ නිකන්ම නිමල් , හරියට යාලුවෙක් වගේ.. :lol:
    නෘකං නිමල් කියන්නෑ
    මිසිටර් නිමල් කියපි කියන්නෙ.
    lokenma api hari amuthu jathiyak ban
    නූගත්කම 😒
    Why would I have and affair?,

    an affair 😑
    මන් ඕක නූලට කියෙව්වෙ නෑ
    අයීඩියා එක ගනින්
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    One more thing, they don't usually start a relationship with "oh I love you and I want to spend rest of life with you" shit like us buggers. They go from "chemistry" to , finally if they feel like it, " Oh I love you and......"
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    Affair

    මේ වචනේ ඇහුන ගමන් ඔයාල හැමෝටම මතක් වෙන්නේ මොකක්ද? දෙදෙනෙක් අතර ඇති වෙන ආදර සම්බන්ධතාවක් නේද?

    ඔව් මමත් හිතන් හිටියේ එහෙමයි. මම මීට අවුරුදු 9කට විතර කලින් හිතන් විදේශගත වෙලා, මගේ room mate එක්ක කතා කර කර ඉන්නකොට මම ඇයගෙන් ඇහුව
    “Are you having an affair?” (ඔබට affair එකක් තියනවද?) කියල.
    ඇය මදක් නුරුස්සනා ස්වරයෙන් කිව්වෙ
    “Why would I have and affair?, You're strange" (ඇයි මම affair එකක් පවත්වන්නේ, ඔයා හරි අමුතුයි) කිව්ව.

    මම ඇහුව "මම ඔයාට පෙම්වතෙක් ඉන්නවද කියල ඇහුවම ඇයි ඔයා තරහගන්නේ කියාල".
    ඇය එවිට කිව්ව, "ඔව් මට පෙම්වතෙක් ඉන්නව, හැබැයි ඒක affair එකක් නෙවෙයි" කියල.
    මම ඇහුව, ඒ කොහොමද කියල.
    එවිටයි ඇය මට මේ අලුත් වචනය කියල දුන්නේ.
    “relationship”

    දෙදෙනෙක් අතර ඇති වෙන ආදර සම්බන්ධයට ගැලපෙන හරි නම් තමයි, Relationship/ In a relationship.
    "I'm in a relationship with this person" (මම මේ පුද්ගලය එක්ක සම්බන්ධතාවක් තියනව) කියන එක තමයි හරිම වචනය.

    එතකොට affair කියන්නේ මොකක්ද ?
    Affair කියන එකේ dictionary එකෙන් දෙන definition එක තමයි,
    'a sexual relationship between two people, one or both of whom are married to someone else'
    ‘දෙදෙනෙක් අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවක්, මෙහි එක් අයෙක් හෝ දෙදෙනාම වෙනත් පුද්ගලයින් සමග විවාහකයි’
    කියන එකයි.

    අපිට හැමදාම නිතර දෙවේලෙ ඇහෙනව අනේ අරයට affair එකක් තියනව වගේ වාක්‍ය. නමුත් ඒක ගොඩක් වැරදි අදහසක් ලබා දෙන්නේ.

    ඒ නිසා හරියට දැනගෙන කතා කරමු.
    Copied-
    ඩියර් කියන වචනෙටත් සුඩ්ඩියො කැමති නෑ නෙහ්

    mona labbkwath na bn only xxx watching
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Bump
    ඔය dear කියන එක නම් අපේ රටේ ස්පෝකන් / letter writing වනපොත් කරවන උන් තමා කාලා තියෙන්නේ. ලක්කාවේ එකෙක්ට HI කියලා යැව්වම උන් හිතන්නෙ unprofessional කියලා
    තව සිංහලේ තියෙන ගොබ්බම දෙයක් තමා ඕනවට වඩා ගරු බුහුමන් දෙනඑක.

    ඔය සීන් එක නිසාම සමහරු කතා කරනවා sexual affair එකක් තියෙනවාද කියලා.