මදුරුවෝ

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එපාවෙලා ඉන්නේ මුන්ගේ මළ වදේ. ඇත්තටම මදුරුවෝ වඳකරන්න විදිහක් නැද්ද?
     
    • Like
    Reactions: wqe123

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    1604683437729.png

    man use krnne owa. Japan walin genna gannawa itn. eka bottle eka 30 days use krnna puluwn. eka shot ekak gahuwama eli wenakn en na// :D
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මදුරුවෝ වද කරන්න කීටයෝ වගයක් ලංකාවට ගෙනාවා කියුබාවෙන් 2009 ලංකාවේ කොයිල් කාරයෝ ඒක කරන්න ඉඩ දුන්නේ නෑ.කියුබාවෙන් සෙට් එකක් ආවා වැඩේ කරන්න මට මතකයි.....ඩෙංගූ කේස් එක ලොකුවට යනකොට ආවේ