Questions Best stockbroker for online trading ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    stock market එකේ invest කරන්න පොඩ්ඩක් try කරනවා .. stock-broker කෙනෙක් select කරගන්න ඕනේ ...
    Online trading වලට deposit එක අඩු හොද stock-brokersලා කවුද ඉන්නේ ?

    Softlogic එකේ minimum investment එක 100,000ක් ඕනෙලු online-trading ගන්න ..

    ඊටවඩා අඩු හොද එකක් නැද්ද ?
     
    • Like
    Reactions: kinkon

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Ara cse eke app eken register unamath minimum ganak thiyenawada? Ekedi broker kenek select karanna puluwan.