බයිඩන් ආණ්ඩුවේ උපජනාධිපති පට්ටම දෙමළ ගෑනියෙක්ට? Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ට්‍රම්පච්චිට බැනපු එවුන්ට දැන් සැපද ? යකෝ ඌට මල් තියලා වැදපල්ලා.ඌ හින්දා තමයි කරදරයක් නැතුව අපි හිටියේ ...දැන් මොකක් වෙයිද ලoකාවට හැබෑට?ට්‍රම්පච්චිට පිස්සු තද උනානේ අන්තිම කාලේ.ඒකෙන් ඔක්කොටම එපා උනා. :( :( :(

    ආණ්ඩුවට කහින දෙරණේ බුවෙක් කියනවා මම අහගෙන .ඌ කිව්වේ උපජනපති වෙන්නේ ඉන්දීය දෙමළ සම්භවයක් තියන කලු ජාතික ගෑනියෙක් කියලා.නම කමලාද මොකක්ද කියලත් කිව්වා..:o:o:o:o
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    owa dan ithin karanna deyak naha.
    China thamai ekama maga
    :yes: :yes: :yes: එහෙම වෙච්ච එකත් හොදයි.දැන් ලoකාවට හැoගි හැoගි චීනෙත් එක්ක ගනුදෙනු කරන්න වෙන එකක් නෑ ඉස්සරහට..
     
    • Like
    Reactions: spamcheck

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ශවේන්ද්‍ර සිල්වාට වගේ තව අයට සංචාරක සිමා දායිද
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    කවුරු හිටියත් එකයි බං උංගෙ ජාතික ප්‍රතිපත්තිය චීනෙට කෙලෝන එක. රටවල් චීනෙ පැත්තට තල්ලු කරල ඒක කරන්න පුළුවනැ
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Demala newey awula... Eki manussayek widiyata awul

    Oki mata kapati moda ammandi kenek... Judge Amy ge supreme court hearing ekedi me gaani ahana prashna poddak balapan
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    කවුරු හිටියත් එකයි බං උංගෙ ජාතික ප්‍රතිපත්තිය චීනෙට කෙලෝන එක. රටවල් චීනෙ පැත්තට තල්ලු කරල ඒක කරන්න පුළුවනැ
    චීනෙට වැඩියෙන්ම කෙලවන්නේ රිපබ්ලිකන් කාරයෝ..ඔබාමා පාඩුවේ හිටියා චීනෙත් එක්ක. :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ශවෙන්ද්‍ර සිල්වාට සංචාරක සීමා පැනෙව්වෙ ජො බයිඩන්වත් ,කමලා හැරිස් වත් නෙමෙ නෙ බන් ? ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ ඇඩ්මිනිස්ට්‍රෙෂන් එක.
    චීනාව තොරගන්නවාද ? තමන්ව තොරගන්නවාද කියලා තග දාලා ඇවිත් ගියෙ කවුද ?
    ජො බයිඩන්ද ? නැහැ ට්‍රම්ප් ඇඩ්මිනිස්ටෙෂන් එක.
    ඉතිං කවුරු ආවත් උන්ගෙ රටෙ ඉන්ට්‍රස්ට් එකට උන් වැඩ කරනවා.
    දෙමල්ලුන්ගෙන් කරදර වෙවිනම් අපි ඒකට කරන්න ඔනි මොනවද ?

    තානපති සේවය ,රාජතාන්ත්‍රික ක්‍රියාදාම වලට හිතවත් කම්, ඥාතිකම් ,සහොදර කම් බලන්නෙ නැතුව සුදුසු මිනිසු පත් කරන එක.
    ඒ වගෙම සුදුසු රටවල් ලංකරගන්න එක.
    ඇමරිකාව සීන් දාවි නම් අපිට තියෙන්නෙ චීනාව ලංකරගන්න .

    එහෙමත් නැත්තම් සුපුරුදු විදියට රාජපක්ෂලාට තව බලයෙ ඉන්න ඔනි තරම් හේතු නිර්මානය කරගන්නත් අවස්තාව තියෙනවා
    ඒ කිව්වෙ විදුලි පුටුව, යුධාදිකර්නය වගෙ එව්වා.
    ගොඨාට ටී වි එක ඉස්සරහට ඇවිත් අඬන්න තියෙන්නෙ මාව ගෙනියන්න හදනවා මට ඡන්දෙ දෙන්න කියලා
     
    • Like
    Reactions: kalana wasala

    :o
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    The Truth Has Been Spoken........ :yes: :yes:
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මට හිතෙනවා බොහෝවිට මෙයා අවුරුදු 3 ,-10 අතර කාලයේදී ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියලා එහෙම වුනොත් ලංකාවට කෙසේ වෙතත් ඇමරිකාවට වැටෙන්න පුළුවන් පහළම දැනට වැටෙනවා.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    :yes: :yes: :yes: එහෙම වෙච්ච එකත් හොදයි.දැන් ලoකාවට හැoගි හැoගි චීනෙත් එක්ක ගනුදෙනු කරන්න වෙන එකක් නෑ ඉස්සරහට..
    ea unata eken paaduwakuth wenawa ape ratata. china hithanne ung harenna wena wisadumak naha kiyala ape ratata. mokada kawuruwath ape ratata adarayak naha. hamoma aha gahagena inne mehe thiyena resources tikatai military base ekak karagattama thiyena wasiyay
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hillary wikileaks documents wala tibbane SL push kranna ona kiyala diaspora1n okunta sahenna back kala kalin election1tath... human rights ehema lokuwatama cas adinawa okun...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ea unata eken paaduwakuth wenawa ape ratata. china hithanne ung harenna wena wisadumak naha kiyala ape ratata
    චීනෙ හිතන්න දෙයක් නැහැ . උන් හිතලා ඉවරයි. අපිටත් හිතිලා ඉවරයි .
    බලවතෙක් ගෙ සරනක් අපිට තියෙන කන් අපිට ලොකෙ තැනක් හදාගන්න පුළුවන් .
    අපි කියනවානෙ කාලයක් අපෙ රටෙ අරක හැදුවා මේක හැදුවා,අරක තිබුනා මේක තිබුනා කියලා.
    හොඳට බලපන් ඔය ගොඩක් දෙවල් අපිට දුන්නෙ ඒ කාලෙ ලොකෙ හිටිය බලවතෙක් තමා.
    කාලයක් බ්‍රිතාන්‍ය බලවතා ලොකෙ.
    උන්ගෙ දෙවල් අපිට ලැබුනා
    ඊට පස්සෙ අපෙ රට රුසියාව එක්ක ගියා.
    දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ඇමරිකාව සහ රුසියාව බලවතා.
    ඉතිං රුසියාව අපිට දුන්නා ගොඩාක් කර්මාන්ත .
    ඉතිං දැන් චීනෙට යම් බලයක් තියෙනවා ලොකෙ ඇතුලෙ ( ආර්ථිකමය වශයෙන් )
    මෙ වෙලාවෙ අපි උන් එක්ක යන්න ඔනි .
     
    • Like
    Reactions: spamcheck