ට්රම්පච්චිට බැනපු එවුන්ට දැන් සැපද ? යකෝ ඌට මල් තියලා වැදපල්ලා.ඌ හින්දා තමයි කරදරයක් නැතුව අපි හිටියේ ...දැන් මොකක් වෙයිද ලoකාවට හැබෑට?ට්රම්පච්චිට පිස්සු තද උනානේ අන්තිම කාලේ.ඒකෙන් ඔක්කොටම එපා උනා.

ආණ්ඩුවට කහින දෙරණේ බුවෙක් කියනවා මම අහගෙන .ඌ කිව්වේ උපජනපති වෙන්නේ ඉන්දීය දෙමළ සම්භවයක් තියන කලු ජාතික ගෑනියෙක් කියලා.නම කමලාද මොකක්ද කියලත් කිව්වා..

ආණ්ඩුවට කහින දෙරණේ බුවෙක් කියනවා මම අහගෙන .ඌ කිව්වේ උපජනපති වෙන්නේ ඉන්දීය දෙමළ සම්භවයක් තියන කලු ජාතික ගෑනියෙක් කියලා.නම කමලාද මොකක්ද කියලත් කිව්වා..
Last edited: