කෝටි 147 වමට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Screenshot_20201108-095425~2.png

    රටේ ආර්තිකෙ , පොඩි මිනිහා කන විදිය ගැන කැක්කුම තියන ආන්ඩුවෙ වැඩ බලකො, මුං මේවා අස්සෙත් කොමිස් ගහනවා නවත්තන්න එකෙක් නෑ. බලපිය කෝටි 147 , ජනාධිපති පිරිමියෙක් වගේ මේවා කලමනාකරනය කරානම් රටේ උන්ට මැරෙන්න වෙන්නෙ නෑ ඔහොම, බස්නාහිර තව සතියක් ලොක්ඩවුන් කරලා බඩු මලු දුන්නත් මේගාන යන්නෙ නෑ.

    ටීවි එකේ කියන ඒවා අහගෙන ගිරව් වගේ ආර්තික විචාර දුන්නාට තේරුම් ගනියව්.
    ආණ්ඩුව උබලට හුකනවා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    ඔවු නේද. 147 - 77 = 70 😍
    ජෝ බයිඩන් ගේ වයස 77 යි. මහින්දටත් තාම 74 ද කොහෙද. අපේ කට්ටියට වයස වැඩියි කියල ලොකුවට පෝස්ට් දාපු ෆේස්බුක් පේජ් කට්ටිය මේක ගැන අදහස් දක්වලා නෑ තාම.
     
    • Dislike
    Reactions: TechnWeb

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    පබයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි
     
    • Haha
    Reactions: Mr.Lokka

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    PCR machine and ewata oni keli bali kocharanam ganna thibbada ban me salli walin.PCR machine ekak 80/=lakhs withara neda wenawa kiyanne.
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක් නොමිලයේ ලබා දීමට
    ලෝක සෞඛ්‍ය සංවිධානය එක`ග වී සිටිය දී,
    ටෙස්ට් කිට්ස් ලක්ෂයක් ගෙන්වීමට පෞද්ගලික සමාගමකට අවසර දුන්නේ ඇයි..? වෛද්‍ය හරිත අළුත්ගේ අසයි.

    කොරෝනා පරීක්ෂාව සදහා භාවිතා කරන ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොමිලයේ ලබා දීමට තීරණය කර තිබියදී, රජය, එම ටෙස්ට් කිට්ස් ලක්ෂයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට තීරණය කිරීම සැක සහිත බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අල්ත්ගේ මහතා පවසා තිබේ.

    ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ගෙන්වීම සදහා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගෙන හෝ නැති බව ද ඔහු පවසයි.

    නිසි ටෙන්ඩර් පටිපාටියක් හෝ අනුගමනය කිරීමෙන් තොරව, මෙම ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ගෙන්වීම සදහා පෞද්ගලික සමාගමකට අවසර ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට නියමිත බවද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි.

    GMOA says otherwise. This is the true motive behind 20th amendment. From that they
    Canceled the procurement commission, in order to treat the friends by granting lucrative tenders and getting a cut out of it. Well played ශෝඨාභය Sir. You are brilliant. Love you more than ever.....🌷🌷🌷

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    View attachment 101250
    රටේ ආර්තිකෙ , පොඩි මිනිහා කන විදිය ගැන කැක්කුම තියන ආන්ඩුවෙ වැඩ බලකො, මුං මේවා අස්සෙත් කොමිස් ගහනවා නවත්තන්න එකෙක් නෑ. බලපිය කෝටි 147 , ජනාධිපති පිරිමියෙක් වගේ මේවා කලමනාකරනය කරානම් රටේ උන්ට මැරෙන්න වෙන්නෙ නෑ ඔහොම, බස්නාහිර තව සතියක් ලොක්ඩවුන් කරලා බඩු මලු දුන්නත් මේගාන යන්නෙ නෑ.

    ටීවි එකේ කියන ඒවා අහගෙන ගිරව් වගේ ආර්තික විචාර දුන්නාට තේරුම් ගනියව්.
    ආණ්ඩුව උබලට හුකනවා.
    ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක් නොමිලයේ ලබා දීමට
    ලෝක සෞඛ්‍ය සංවිධානය එක`ග වී සිටිය දී,
    ටෙස්ට් කිට්ස් ලක්ෂයක් ගෙන්වීමට පෞද්ගලික සමාගමකට අවසර දුන්නේ ඇයි..? වෛද්‍ය හරිත අළුත්ගේ අසයි.

    කොරෝනා පරීක්ෂාව සදහා භාවිතා කරන ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොමිලයේ ලබා දීමට තීරණය කර තිබියදී, රජය, එම ටෙස්ට් කිට්ස් ලක්ෂයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට තීරණය කිරීම සැක සහිත බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අල්ත්ගේ මහතා පවසා තිබේ.

    ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ගෙන්වීම සදහා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගෙන හෝ නැති බව ද ඔහු පවසයි.

    නිසි ටෙන්ඩර් පටිපාටියක් හෝ අනුගමනය කිරීමෙන් තොරව, මෙම ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ගෙන්වීම සදහා පෞද්ගලික සමාගමකට අවසර ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට නියමිත බවද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි.

    GMOA says otherwise. This is the true motive behind 20th amendment. From that they
    Canceled the procurement commission, in order to treat the friends by granting lucrative tenders and getting a cut out of it. Well played ශෝඨාභය Sir. You are brilliant. Love you more than ever.....🌷🌷🌷

    companies wala nam ekka dapan unge ammalatawath jatiya amatanna

    ewa balana unge lamayntawath lajjawak hiteyne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    Company - George Stuart
    Ownder - Dilith Jayaweera
     
    Attachments

    • Screenshot_20201105_192553.jpg
      Screenshot_20201105_192553.jpg
      394 KB · Views: 35

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    View attachment 101250
    රටේ ආර්තිකෙ , පොඩි මිනිහා කන විදිය ගැන කැක්කුම තියන ආන්ඩුවෙ වැඩ බලකො, මුං මේවා අස්සෙත් කොමිස් ගහනවා නවත්තන්න එකෙක් නෑ. බලපිය කෝටි 147 , ජනාධිපති පිරිමියෙක් වගේ මේවා කලමනාකරනය කරානම් රටේ උන්ට මැරෙන්න වෙන්නෙ නෑ ඔහොම, බස්නාහිර තව සතියක් ලොක්ඩවුන් කරලා බඩු මලු දුන්නත් මේගාන යන්නෙ නෑ.

    ටීවි එකේ කියන ඒවා අහගෙන ගිරව් වගේ ආර්තික විචාර දුන්නාට තේරුම් ගනියව්.
    ආණ්ඩුව උබලට හුකනවා.
    These issues are structural issue in the economy doesn't have anything to do with the current Gov as such
    Until SL undertake hard reforms this will be an issue