මචන්ලා මම Mi TV Box S එකක් ගන්න කියල හිතන් ඉන්නවා bedroom entertainment වලට..
කවුරුහරි ඉන්නවද මේක පාවිච්චි කරන කෙනෙක්..
මට පල්ලෙහා තියෙන වැඩ ටික මේකෙන් කරගන්න පුලුවන්ද
1. Portable HDD එකක් connect කරල ඒකේ තියෙන movies බලන්න පුලුවන්ද සාමාන්‍යයෙන් අපි බලන formats වගේ (mkv, h.264, h.265 එහෙම)
2. Google Play Store එකෙන් අපිට ඕන කරන apps මේකට දාන්න පුලුවන්ද. නැතිනම් මේකට customized කරපු apps විතරද පෙන්වන්නේ..
3. අපි ලග තියෙන movies බලන්න ඒකෙ apps තියෙනවද, එහෙම නැතිනම් VLC (android) වගේ එකක් අපිට දාන්න පුලුවන්ද මේකට
4. USB 2.0 port එකක් තියෙන නිසා movies play කරද්දි lag එකක් එහෙම එයිද
5. මේකේ තියෙන Youtube app එකෙන් phone වල තියෙනව වගේම වැඩ ගන්න පුලුවන්ද.
ලංකාවෙන් ගන්නවනම් මේකේ සාමාන්‍ය මිල කොහොමද, ඒ වගේම ගන්න තැනක් කොහෙද..
නැතිනම් මීට වඩා හොද option මොනවද තියෙන්නේ.. මට ඕන ටිකක් Power & space ඉතිරි වෙන ජාතියේ බාණ්ඩයක්