Questions Buying Mi TV Box S - help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා මම Mi TV Box S එකක් ගන්න කියල හිතන් ඉන්නවා bedroom entertainment වලට..
    කවුරුහරි ඉන්නවද මේක පාවිච්චි කරන කෙනෙක්..
    මට පල්ලෙහා තියෙන වැඩ ටික මේකෙන් කරගන්න පුලුවන්ද

    1. Portable HDD එකක් connect කරල ඒකේ තියෙන movies බලන්න පුලුවන්ද සාමාන්‍යයෙන් අපි බලන formats වගේ (mkv, h.264, h.265 එහෙම)
    2. Google Play Store එකෙන් අපිට ඕන කරන apps මේකට දාන්න පුලුවන්ද. නැතිනම් මේකට customized කරපු apps විතරද පෙන්වන්නේ..
    3. අපි ලග තියෙන movies බලන්න ඒකෙ apps තියෙනවද, එහෙම නැතිනම් VLC (android) වගේ එකක් අපිට දාන්න පුලුවන්ද මේකට
    4. USB 2.0 port එකක් තියෙන නිසා movies play කරද්දි lag එකක් එහෙම එයිද
    5. මේකේ තියෙන Youtube app එකෙන් phone වල තියෙනව වගේම වැඩ ගන්න පුලුවන්ද.

    ලංකාවෙන් ගන්නවනම් මේකේ සාමාන්‍ය මිල කොහොමද, ඒ වගේම ගන්න තැනක් කොහෙද.. :)
    නැතිනම් මීට වඩා හොද option මොනවද තියෙන්නේ.. මට ඕන ටිකක් Power & space ඉතිරි වෙන ජාතියේ බාණ්ඩයක්

    1604841584118.png
     
    • Like
    Reactions: NRTG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    1. Portable HDD එකක් connect කරල ඒකේ තියෙන movies බලන්න පුලුවන්ද සාමාන්‍යයෙන් අපි බලන formats වගේ (mkv, h.264, h.265 එහෙම)
    Puluwan.

    2. Google Play Store එකෙන් අපිට ඕන කරන apps මේකට දාන්න පුලුවන්ද. නැතිනම් මේකට customized කරපු apps විතරද පෙන්වන්නේ..
    mekatama hadapu apps witharai use karanna puluwan.

    3. අපි ලග තියෙන movies බලන්න ඒකෙ apps තියෙනවද, එහෙම නැතිනම් VLC (android) වගේ එකක් අපිට දාන්න පුලුවන්ද මේකට
    Puluwan, vlc, mx player wage daaganna puluwan.

    4. USB 2.0 port එකක් තියෙන නිසා movies play කරද්දි lag එකක් එහෙම එයිද
    nehe, eyala support karana format ekakin decode kalanam smooth play wei.

    5. මේකේ තියෙන Youtube app එකෙන් phone වල තියෙනව වගේම වැඩ ගන්න පුලුවන්ද.
    ow, hema dema puluwan.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    aliexpress eke tynwa, me dawas wala shipping wadiy neda?
    ලංකාවෙන් කොහෙන්හරි ගන්න කියල බැලුවේ.. Warranty එකක් හරි තියෙයිනේ මෙහෙන් ගත්තොත්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    1. Portable HDD එකක් connect කරල ඒකේ තියෙන movies බලන්න පුලුවන්ද සාමාන්‍යයෙන් අපි බලන formats වගේ (mkv, h.264, h.265 එහෙම)
    ගොඩක් පවර් අදින එකෙක් නෙමෙහ් නම් පුලුවන් .. හාර්ඩ් ඩිස්ක් එකෙ ස්පෙක්ස් බලන්නහ් Current එක 1A වලට අඩුවෙන් තියෙනවනම් ප්‍රශ්නයක් වෙන්නෙහ් නැහ්
    2. Google Play Store එකෙන් අපිට ඕන කරන apps මේකට දාන්න පුලුවන්ද. නැතිනම් මේකට customized කරපු apps විතරද පෙන්වන්නේ..
    පුලුවන් හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක බලපානවා .. ඔකට ම0 හිතන්න්හ් එන්නේ 8 වෙන්නහ් ඔනි සමහර විට 9 අප්ප්‍රෙඩබල් වෙන්නහ් පුලුවන්
    3. අපි ලග තියෙන movies බලන්න ඒකෙ apps තියෙනවද, එහෙම නැතිනම් VLC (android) වගේ එකක් අපිට දාන්න පුලුවන්ද මේකට
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් දාන්නහ් පුලුවන් මම නම් යුස් කරන්නෙහ් Kodi කියලා එකක් .. Plex තමා වැඩියෙන්ම යුස් කරන්නෙහ් Home Server එකට කනෙක්ට් කරලා
    4. USB 2.0 port එකක් තියෙන නිසා movies play කරද්දි lag එකක් එහෙම එයිද
    ප්ලෙ කරන විඩියො වල bitrate එක බලපානවා සාමාන්‍යයෙන් 1080p 2k 4k 10,000 ~ 20,000 video bitrate වගේ ප්‍රශ්නයක් නැහ්
    5. මේකේ තියෙන Youtube app එකෙන් phone වල තියෙනව වගේම වැඩ ගන්න පුලුවන්ද.
    පුලුවන් :yes:

    ලංකාවෙන් ගන්නවනම් මේකේ සාමාන්‍ය මිල කොහොමද, ඒ වගේම ගන්න තැනක් කොහෙද.. :)
    ඔතරයිසඩ් ඩිලර් කෙනෙක් සෙට් වෙලාහ් නැහ් ගොඩක් ශොප් වලින් ගෙන්නලා තමා කරන්නෙහ් .. ඔකක් ගන්නහ් පුලුවන් 15,000 ~ 23,000 අතර ගානකට
    නැතිනම් මීට වඩා හොද option මොනවද තියෙන්නේ.. මට ඕන ටිකක් Power & space ඉතිරි වෙන ජාතියේ බාණ්ඩයක්
    බ්‍රැන්ඩඩ් එකකින් ගන්නහ් පුලුවන් අඩුම බජට් එකකට තියෙන්නෙහ් ඔක .. අනිත් ඔක්කොම පට්ට ජරාව .
     
    • Like
    Reactions: NRTG and Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    TV local channels balanna method ekak thiyenawada oke youtube live streaming nethuwa?
    එහෙම දේකට මේක පාවිච්චි කරන්න බෑ මං හිතන්නේ.. මේක player එකක් විතරයි නෙ.. tuner එකක් නෑ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,619
    2,717
    113
    එහෙම දේකට මේක පාවිච්චි කරන්න බෑ මං හිතන්නේ.. මේක player එකක් විතරයි නෙ.. tuner එකක් නෑ
    Apps nedda ehema support karana?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕක හොදයි අහල තියෙන විදියට. මේකේ අලුත් වර්ෂන්ස් තියෙයි නේද දැන්? ඒක පොඩ්ඩක් බලන්න අලුත් එකක්ම ගන්න
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඕක හොදයි අහල තියෙන විදියට. මේකේ අලුත් වර්ෂන්ස් තියෙයි නේද දැන්? ඒක පොඩ්ඩක් බලන්න අලුත් එකක්ම ගන්න
    ලංකාවෙන් හොද ගන්න තැනක් තියෙනවද .. කොලඹ අවට නම් හොදයි