අපිව අන්තවාදීන් විදිහට හංවඩු ගහනවා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සබ්‍රියා කියනවා වලලන්න ඉල්ලුවම අන්තවාදීන් කියනවලු. යකෝ ආගමක් උඩ නහින්න හදනවා කියන්නේ අන්තවාදී කමක් තමා. බූරුවා ඒකම කර කර නිරෝධායන නීතියට අභියෝග කරන්නේ නෑලු

    මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීමට මම ඉල්ලීම් කළා..ඇමතුම් 99%ක් එන්නේ ඒකට..අපිව අන්තවාදීන් විදිහට හංවඩු ගහනවා.



    කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

    අමාත්‍යවරයා පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද කොවිඩ් නයින්ටීන් ආසාදිත මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍යවරයා,

    “මේ රටේ සියලුම ජනතාවට මේක විශාල අමාරු කාලයක්. මට කෝල් 100ක් ආවොත් 99ක් කථා කරන්නේ, මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියන එක. මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හන්වඩු ගහනවා. මෙතෙන ඇති අන්තවාදයක් නෑ. ලෝකයේ රටවල් 189ක ආදාහනය ඇරුණහම භූමදානයත් ලබා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානය ලබා දීලා තියෙනවා. මුල් කාලයේ දී අපිට පොඩි බයක් තිබුණා මේ වෛරසය නොහඳුනන නිසා. නමුත් මේ පිළිබඳව මේ වෙනකොට ප්‍රමාණාත්මක යම් දැනුමක් තියෙනවා. මේක විද්‍යානූකූලව සලකා බලලා, මේ සම්බන්ධයෙන්, මේක සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන්නැයි අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම කරන එකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රටේ නිරෝධායන නීතියට අභියෝග කරනවා කියන එක.“
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,122
    22,219
    113
    ගම මහනුවරයි
    Meka dakapu baiyo... Ahhh thawa rachanawak liyapanko dan...

    d3b3130e9badf32693956295ade7979f.gif
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Meka dakapu baiyo... Ahhh thawa rachanawak liyapanko dan...

    d3b3130e9badf32693956295ade7979f.gif
    මූත් බලපන් ඒක සාධාරණීයකරණය කරන හෑටි. ඌ බලපෑම් කර කර එහෙම කරන්නේ නෑලු. යකෝ අන්තවාදීන්ට ඔහොම දගලන්න මේක යහපාලනේද? නිවටයෙක් ජනාධිපති වෙලා ඔන්නයෙක් අගමෑති වෙලාද ඉන්නේ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    කෝ මේ උපරිම වහල්ලු ටික


    ආ ගොඩක් ප්‍රතිචාර ලැබිලා. සොරි ගයිස් මම පාට් ටයිම් තමයි එළකිරි එන්නේ. ෆුල් ටයිම් ඇවිල්ල මොකටෙයි. මොකෝ සජිත් මොහමඩ් ගේ පීආර් හදන්න කියලැයි


    මාවතගම පකයා මෝඩ සජියට මොහොමඩ් කියාගෙන එන්නේ බලං ගියාම ශිංහල බහුජ්ජ කියාගන්නා සර් කාරයා බුරියානි කාපු හම්බයෙක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඊලඟ බදුර්දීන්ද මේ... නියපොත්තෙන්ම කඩන්න පුලුවන් වෙලාවක නැතිකරලා දාන්න ඕනේ
    ආන්න ඒක තමා ආයේ වෙන්නේ. මේ බදූදීන් කෙනෙක්, හකීම් කෙනෙක්, හිස්බුල්ලා කෙනෙක් වෙන්න යන්නේ.. ඔය කියපු හෑමෝම ඉහලට ආවේ කාගේ පිට උඩින්ද කියලා හෑමෝටම මතක ඈතිනේ
     
    • Like
    Reactions: aneasarayana

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    ආන්න ඒක තමා ආයේ වෙන්නේ. මේ බදූදීන් කෙනෙක්, හකීම් කෙනෙක්, හිස්බුල්ලා කෙනෙක් වෙන්න යන්නේ.. ඔය කියපු හෑමෝම ඉහලට ආවේ කාගේ පිට උඩින්ද කියලා හෑමෝටම මතක ඈතිනේ
    අලි සබ්රි දේශපාලනේ කරලා තියනවද? මම දන්නා විදියටනම් කරලා තියෙන්නේ සර්ගේ නඩු වලට පෙනී හිටපු එක විතරයි
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය සජියත් කියන්නෙ "මිනි පුච්චන එක පවක්, මිනියට රිදෙනව" කියල , සබ් රි නම් කමක් නැ ඒ මනුස්සයගෙ ආගමනෙ ඒකට ගොබ්බ සජිය ..ලොල්
     
    • Haha
    Reactions: 2osama

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔය සජියත් කියන්නෙ "මිනි පුච්චන එක පවක්, මිනියට රිදෙනව" කියල , සබ් රි නම් කමක් නැ ඒ මනුස්සයගෙ ආගමනෙ ඒකට ගොබ්බ සජිය ..ලොල්

    ඒ දවස්වල වලලන්ඩ එපාමයි කියපු සක්කිලි බැල්ලිගෙ පුතා නේද මේ දැන් කමක් නැ කියන්නේ :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ දවස්වල වලලන්ඩ එපාමයි කියපු සක්කිලි බැල්ලිගෙ පුතා නේද මේ දැන් කමක් නැ කියන්නේ :rofl:
    දැන් මම කොහෙද පොන්ස් වැල්ලුවta කමක් නැ කියුවෙ, පෙන්නපිය බලන්ඩ, නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දැන් මම කොහෙද පොන්ස් වැල්ලුවta කමක් නැ කියුවෙ, පෙන්නපිය බලන්ඩ, නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු

    අම්මටුඩු මෙන්න වැඩක්. තෝ වගේ දිව දෙකේ හුට්ටිගේ පුතාලා මහා වෙසියෝ එක්කම මකබෑවිල යන්ඩ ඕනේ කාලකන්නි හැත්ත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අම්මටුඩු මෙන්න වැඩක්. තෝ වගේ දිව දෙකේ හුට්ටිගේ පුතාලා මහා වෙසියෝ එක්කම මකබෑවිල යන්ඩ ඕනේ කාලකන්නි හැත්ත.
    කටට එන එන කියවල පල් වෙන්ඩ එපා පො*නයො හැමදාම, තොපි මොක කියුවත් හැමදාම පල් වෙන එකනෙ පො*නයො වෙන්නෙ විලි ලැජ්ජයි..
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කටට එන එන කියවල පල් වෙන්ඩ එපා පො*නයො හැමදාම, තොපි මොක කියුවත් හැමදාම පල් වෙන එකනෙ පො*නයො වෙන්නෙ විලි ලැජ්ජයි..

    විමලේගේ කටට අරන් පොන්සියා එනවා දැන් සහජිවනේ කියවන්ඩ. ගිහින් බදුර්දින්ගේත් ලොවපන් දිවදෙකේ බැල්ලිගෙ පුතා