Pfizer vaccine is 90% effective.

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දිලිත්, ප්ලීස් සෙන්ඩ අ ප්ලේන් බ්‍රෝ...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,395
    5,721
    113
    හෝම් ස්වීට් හෝම්
    දිලිත් මා බෝයි එක්කෝ මේක ඔයා ගේන්ඩ
    නැත්තං අර ඇවන්ගාඩ් කාරයා ඔයාට ඉස්සර ඕක ගෙන්නයි

    ඔයා ලොකු ලාබ තියාගන්නෑ කියලා අපි දන්නවා ඒකයි අපි රටක් වශයෙන් ඔයා මේක ගෙන්නනවට කැමති.
    අපි දැක්කා ඔයා සත දෙකේ ලාබෙට ඇන්ටිජෙන් කිට් ගෙනල්ලා බෙදපු හැටි
    මේකත් ගෙනල්ලා උපරිම රුපියල් පහේ ලාබේ තියං බෙදලා දාන්ඩ සර්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WHO සහ අපේ ආණ්ඩුවෙ මැදිහත් වීමෙන් රටේ ජනගහනයෙන් 20% දෙන්නෙ මේ වැක්සීන් එක වෙන්ඩ ඇති, අපේ ආණුඩුව එකෙන්ම ගේම ගහනව, :yes: :yes: :yes: :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අපිට චයිනා ඵක හොඳයි..🇨🇳😎

    චිනෙන් තව ණයක් අරන් මුන්ගේ මේවා ගමු බ්‍රෝ..
    බැසිල් සර් උනත් ඇමෙරිකාවේ citizenship එක තියාගෙන පාර්ලිමේන්තු ව්‍යවස්ථාවක් වෙනස් කලේ නිකන් නෙමෙයි..