කාලකන්නි කියන එකේ තේරුම ගනින්කො. කාලය කෑම. බඳින එක තරම් කාලෙ කෑමක් තවත් නෑ.
මම නිතරම කියනවනෙ. Sex වලින් අහේමක් නැත්නම්, ළමයි හදන්ඩ විශේෂ උවමනාවක් නැත්නම් කසාද බඳින එක බොරුම බොරු වැඩක්.
Gen Z උනුත් comfortable life එකක් ගෙවනවා නම් නෙවෙයි ඉතින්. උනුත් එක එක ප්රශ්න ගොඩක ඉන්නෙ. අනික ඉතින් බැන්දා කියල උන් එහෙම loyal ම ඉන්නෙත් නෑනෙ. හොර සීන් ගොඩයි. බැන්දාම එයා විතරයි හැම දේම කියන සංකල්පයක් දැන් නැහැ. ඔය බැඳල සතුටින් ඉන්නවා වගේ පෙනුණට එ්වා අස්සෙම කොච්චර එළිපිටම හොර සීන් යනවද බලහන්කො පොඩ්ඩක්.
හැබැයි මෙහෙමයි, තමන් ඉන්න විදිහ තමන්ට සෙට් නැත්නම් අනිවාර්යයෙන්ම වෙනසක් කරන්න බලන්න ඕන තමයි ඉතින්. සතියකට සැරයක් දෙකක්වත් හුකන්න කෙල්ලෙක් හොයා ගන්න අමාරුයි නම්, ලව් එකක් නැතිව අමාරුයි වගේ නම්, බදාගෙන නිදා ගන්න කාව හරි ඕනමයි කියල හිතෙනවා නම්, අාදායම මදියි වගේ දැනෙනවා නම්, වෙන මොකක්ම හරි අඩුපාඩුවක් දැනෙනවා නම් හිත හිතා ඉන්න එක මෝඩ කමක්. අනිවාර්යයෙන්ම එ්කට පියවරක් ගන්නම ඕන.
හැබැයි එ්ක තමන් දකින විදිහ වීමයි වැදගත්ම දේ. තමන් තමන් අාස විදිහට fun එකේ ඉන්නවා නම් පැත්තක ඉන්න උන් බණ කිව්වා කියල සතුටින් ඉන්න life එක දාල උන් කියන දේවල් කරන්ඩ යන තරම් මී හරක් කමක් තවත් නෑ. හැම එකාම සතුටු කරන්ඩ අපිට බෑ සහ එහෙම කරන්ඩ උවමනාවකුත් නෑනෙ. වඩාත් වැදගත් වෙන්නෙ තමන් ගැන තමන්ගෙ මානසික තෘප්තිය.
ඉතින් උඹට තමන්ට තනියි පාලුයි වගේ දැනෙනවා නම් එ්කට අනිවාර්යයෙන්ම මොකක් හරි වෙනසක් කරගනින්. හැබැයි එහෙම නැත්නම් කවුරුත් කියපු පලියට තමන්ගෙ හැම දේම කණපිට ගහ ගන්ඩ ගිහින් නිකන් දුක් විඳින්නත් එපා.