90 ගනන් වල නාකි සෙට් එක

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,461
    19,722
    113
    උන් හිතන්නේ නෑ නෙමෙයි, උන් හිතන්නේ ඇඟට ගන්නේ නෑ.. ඔය 80 ගණන් වල 90 ගණන්වල සෙට් එක බලපන් corperate එකේ පු# දීගෙන වැඩ කරන හැටි. අරුන්ව එහෙම අන්දන්න බෑ, උන් කැරට් කන්නේ නෑ, උන්ට promotion එකක් දෙන්නම් මාස 6 කින් එතකන් වැඩ ටික ඇදන් යන්න කිව්වට උන් කියන්නේ promotion එපා වෙන කෙනෙක් ගන්න, වැඩේ කරන්න ඕනේ ඕන නම් promotion එකයි සැලරියි දෙන්න මම කරන්නම් කියලා. උන් වෙලාවට ගානට office එකෙන් මාරු වෙලා යනවා. අර කිව්ව සෙට් එක ගොට්ට අල්ලගෙන මැරිගෙන දෙනවා. 80-90 සෙට් එකට ගට් එකක් නෑ කෙලන් කතා කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ, සැලරි වලට වඩා experience එක තමා මෙතන වැදගත්, promotion දෙන්න ඔයාට ඒකේ වැඩ කරන්න පුළුවන් ද බලන්න ඕනේ, office ටයිම් එකේ calls, teams msgs වලට රිප්ලයි කරන්න ඕනේ වගේ කැරට් උන් කන්නේ නෑ බන්.
    අනික උන් tiktok or fb දලා ලේන්සුවක් හරි විකුණනවා. නැතිනම් විකාර ඩාන්ස් එකක් හරි දාලා අමතර ගානක් හොයා ගන්නවා. උන් care කරන්නේ නෑ වටේ ඉන්න සෙට් එක මොනවා කිව්වත්. ඉතිං අපේ උන්ට මල :D
    මේකත් එකක්. හුගක් උන්ට ගෙවල් හදන සීන් නෑ. සහෝදර සහෝඩරියො බලාගන්න වගකීම නෑ. වාහන කට්ටක් සමහරු ආසයි. සමහරු ඒත් නෑ. කොටිම්ම උන් මෙවෙලෙ ජීවත් වෙන්නෙ. අනාහතේ නෙමේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,871
    32,593
    113
    90 ගනන් වල නාකි සෙට් එක කාලකන්නි වගේ බදින්නෙත් නැතුව ඕවර්තින්ක් හිත හිත හොද ඉන්කම් එකක් නැතුව..සමහර උන්ට කෙල්ලෙකුත් නැතුව.. ෆුල් ලොස් ලයිෆ් එකක් ගත කරද්දි GenZ වල කොල්ලො කෙල්ලො සෙට් එක 25ටත් කලින් බැදලා ලමයිනුත් හදාගෙන ලස්සනට කම්ෆටබල් ලයිප් එකක් ගත කරන හේතු මොනවද?
    ලස්සනට කම්ෆටබල් ලයිප් එකක්
    Ko koheda? Lol
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,342
    50,653
    113
    සේදවත්ත
    කොල්ලො ගහන්නේ නෑ... ඌ කෙල්ලෙක්ද...එලකිරියේ කෙල්ලෝ නෑ... මෙකී 2000න් පස්සෙද
    ඌට ගානක් නෑ උබට ගහන්න බැරිනම් මොල් ගහක් හරි ඔබපන් ඒ තරම් ආස එකෙක්
     
    • Haha
    Reactions: Bumbzy

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,787
    9,178
    113
    kandy
    90 ගනන් වල නාකි සෙට් එක කාලකන්නි වගේ බදින්නෙත් නැතුව ඕවර්තින්ක් හිත හිත හොද ඉන්කම් එකක් නැතුව..සමහර උන්ට කෙල්ලෙකුත් නැතුව.. ෆුල් ලොස් ලයිෆ් එකක් ගත කරද්දි GenZ වල කොල්ලො කෙල්ලො සෙට් එක 25ටත් කලින් බැදලා ලමයිනුත් හදාගෙන ලස්සනට කම්ෆටබල් ලයිප් එකක් ගත කරන හේතු මොනවද?
    අව්රුද්දෙන් ඩිවෝස් :lol:
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    745
    557
    93
    GenZ here, most of people i know married are not responsible guys or already stabled due to inheritance. I meet a classmate recently who married in early 20s with a kid said who work in the military:
    - gf knkwt ndda?
    - apinm badla athal eke innw, 40 wenkot serm hrine
    The moment he said my very parents, they married in early 20s without any economic or mental depth, such that I didn't have a bed untill I became 3yr, still today I remember the first day I saw a bed, I became pretty facinated atm. Um the ultimate victim of their marriage.

    Most of peers I knew married share same characteristics, they are not serious fr.

    I would never marry at least without a consistent 300000lkr income and never have babies without at least 5M savings in hand ✋🏾.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,820
    26,246
    113
    කාගෙන job කරන්නේ පවුලේ වියදම්, අම්මගේ බෙහෙත් වලට සල්ලි ගොඩක් ඕනේ හින්දා....70-80 කාලේ පොඩි කාලේ කන්න අඳින්න නැතිව හිටපු සිරිමාවෝ ගෙන් ආතල් හම්බුන set එක පට්ට ඇරියස් කාරයෝ....හරිම කුහකයි,....( ලෝකෙම එහෙම තමයි )

    උන් ළමයින්ට හොඳට සැප දුන්නා, ඇරියස් කවර් කරන්න හොඳට හොරකම් කළා. ළමයි ව pvt යුනි ගාල් කරලා ලංකාව වැඩක් නෑ, රට පලයව් කියන මානසිකත්වේ හැදුවා. නැට්ටට කිරි එද්දිම බන්දල දුන්නා, මොකද දෙමාපියෝ හොඳට ගෙවල් හදලා, වාහන අරන්.....

    රට යන එක අමාරුයි කියලා දැනගන්න කොට ප්‍රමාද වැඩියි.

    බැඳපු ජෝඩු, දැක්කගමන් junior z එවුන් වල් මත් වුණා.

    මුස්ලිම් එවුන්ට වගේ උන්ටත් කැපිල පෙන්න අඳින්න ඕනේ. හෙන අව්වේ ජර්සි දාගෙන, යන්නේ.... පට්ටම ගඳයි, කෘතීම ඇඳුම ඇඳලා. ලොකු පඩි ඉල්ලන්නේ, කෙළ වුනොත් අම්මා තාත්තා ගෙන් කන්න බොන්න පුළුවන් හින්ද. මේක තව අවුරුදු කීපයක් තියෙන්නේ. ඊළඟ set එක එන්නේ....... 80- 90 ඇම්ඩන්ගේ ළමයි, Z මුන්ට දුවන්න තැන් නෑ , 80 එවුන් වගේම හොඳට පොළොවේ සෙල්ලම් කරලා මිනිස්සු ආශ්‍රය කරලා, කෑ ගහන, වළි වලට බය නැති,සරුංගල් හදන, ඉගෙනගන්න දක්ෂ set එක. උන්ට අරුන්ට වගේ plastic හීන නෑ. බලන්න අවුරුදු 5කින්....
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,612
    2,736
    113
    GenZ here, most of people i know married are not responsible guys or already stabled due to inheritance. I meet a classmate recently who married in early 20s with a kid said who work in the military:
    - gf knkwt ndda?
    - apinm badla athal eke innw, 40 wenkot serm hrine
    The moment he said my very parents, they married in early 20s without any economic or mental depth, such that I didn't have a bed untill I became 3yr, still today I remember the first day I saw a bed, I became pretty facinated atm. Um the ultimate victim of their marriage.

    Most of peers I knew married share same characteristics, they are not serious fr.

    I would never marry at least without a consistent 300000lkr income and never have babies without at least 5M savings in hand ✋🏾.

    Just date Yo..
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,873
    946
    113
    United States
    අර 300,000 ක කතාවේ ඇත්තක් තියෙනවා, ආදායම ස්ථාවර නැතුව බැඳලා ළමයි හදන එක අද කාලේ ලොකු අවදානමක්. හැබැයි හැමදේම හරිම පරිපූර්ණ වෙනකල් බලන් හිටියොත් කාලයත් ඉක්මලා යනවා, ඒ නිසා තමන්ට දරාගන්න පුළුවන් මට්ටමක් ආවම තීරණය ගන්න එක තමයි හොඳම.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,543
    7,314
    113
    මගේ නං දන්න කියන බැඳපු නැතිව හිටපු 90 සෙට් එක හොඳට සල්ලිත් හොයලා GenZ ඉටිකිරිස් කෑලි බඳිනවා දැන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,406
    1
    13,385
    113
    Gotham City
    ගොඩාක් ඔය ඊනියා ජෙන් සී උන් බඳින්නෙ කලින්ම ඉන්හෙරිටන්ස් වෙල්ත් එකෙන්.
    අපෙත් 90 එවුන්ගෙ සෙට් එකෙත් බැඳපු උන් හිටියා.
    කලින්ම බැඳපු එවුන් නම් සෙරොම වගෙ ඉන්හෙරිටන්ස් වෙල්ත් තිබ්බ අය සහ ලොකු උගත් කමක් තිබ්බ අයත් නෙමෙ .

    අර සමහරු ඉන්නෙ ඉස්කොලෙ එච්චර ජනප්‍රිය නැති හැංගිච්ච වගෙ උන් ,අන්න උන් තමා කලින්ම වැඩේට බැස්සෙ.
    මොකද බැඳලා ළමයි හදන එකත් එක්තරා විදියක ස්ටෙටස් එකක් වගෙ නෙහ් .
     
    • Like
    Reactions: ceylonexplorer

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,580
    5,829
    113
    නාකි සෙට් එකටවඩා අලුත් සෙට් එක නේද බදිනවා අඩු?...
    නාකිසෙට් එක වගකීම් ඔලුවට ගත්ත නිසා වෙන්න පුලුවන්
    තරුන් සෙට් එක වගකීම් ගන්න අකමැති නිසා වෙන්න පුලුවන්.
    එලකිරියෙම නොබැද ඉන්න ටොක්ස් දෙන බහුතරයක් නාකිද තරුනද?
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,873
    946
    113
    United States
    කොරෝනා කාලෙත් එක්ක 90 ගණන් සෙට් එකේ ප්ලෑන් ගොඩක්ම අවුල් වුණා තමයි, දැන්වත් හිමීට හරි ආදායම පැත්ත හදාගෙන ගොඩ යන්න බලමු.
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,820
    26,246
    113
    කොරෝනා කාලෙත් එක්ක 90 ගණන් සෙට් එකේ ප්ලෑන් ගොඩක්ම අවුල් වුණා තමයි, දැන්වත් හිමීට හරි ආදායම පැත්ත හදාගෙන ගොඩ යන්න බලමු.
    දැන් අසහනේ පිට කරන්නේ වාහන වලින්.... රෝද කැරකෙන ලස්සන වාහනයක් විතරයි බලන්නේ.... කල්පවත්ම නඩත්තු ගැන වත් හිතන්න බෑ, මොළේ පීඩනය වැඩියි