මචන්ලා,
Google photos cloud එකට upload වෙන්න night time data වලින් වෙන විදියට automate කරගන්න විදියක් නැද්ද බන්? රෑ 12න් පස්සේ විතරක් upload වෙන්න වගේ task schedule කරන්න වගේ දෙයක් කරන්න බැරිද?