Ebay separated from PayPal.
Next Adyen, අපි වගේ පිටරට verified PayPal නැති අයට මේක උදව් වෙයි ද?
https://www.adyen.com/pricing
Next Adyen, අපි වගේ පිටරට verified PayPal නැති අයට මේක උදව් වෙයි ද?
https://www.adyen.com/pricing
US/UK ගොඩක් සෙලර්ස්ලගේ දැනටමත් eBay managed payments යන්නේ. eBay එකෙන් කෙලින්ම bank account එකට දානවා. දැනට සමහර සෙලර්ස්ලට paypal තාම සපෝර්ට්. බයර්ස්ලට paypal වලින් ගෙවන එක ඇරෙන්න අනික්වා අයින් කරගෙන යන්නේ paypal ත් එක්ක. කොහේ හරි තිබ්බ කවද්ද මන්ද ඉදන් paypal connection එක සම්පුර්ණයෙන්ම නවත්තන eBay සෙලර්ස්ලට.e bay සෙලර්ස් ලාගේ සල්ලි කෙලින්ම Card එකට ගන්න පුළුවන් වෙන්න හදනවා .
okedi sellerta wenama adyen account ekak hambawenne naa. eBay la thamayi okkoma manage karanne. eBay la use karana system eka thamayi "adyen".dunnot hodai nttn paypalut natuwa habak wei ne
habai adiyan ekat ape ewun wena ratawal dla hadnwa sure![]()
මෙච්චර කල් eBay ල ඒ ප්ලැට්ෆෝම් එක මැනේජ් කරා paypal ලගේ පේමන්ට් සිස්ටම් එකෙන් පේමන්ට් මැනේජ් කලානේ. උන් දෙගොල්ලන්ගේ අග්රිමන්ට් එක ඉවරයි. දැන් eBay ල තමයි ඩිරෙක්ට් ඔක්කොම පේමන්ට් හැන්ඩ්ල් කරන්නේ adyen පේමන්ට් සිස්ටම් එක යූස් කරලා. ඔක්කොම සෙලර්ල eBay මැනේජ් පේමන්ට් වලට රේගිස්ටර් වෙන්න ඕනේ.PayPal හලන්නෙ ඇයි ??![]()
![]()
![]()
Paypal විතරක් නෙවෙයි ebay ,aliexpres , amazon වගේ ඒවායිනුත් බඩු ලංකාවට විකුණන එක නවත්තවනවා ලගදීම ඔන්න බලපන්.
ලංකාවේ ඉන්න පට්ට හොරු නිසා. ආච්චිගේ බෞද්ද රට. ඉන්න්නෙම හොරු ඉහල ඉඳන් පහලටම. සමහර උන් හොරකම් කරලා ඒවා උජාරුවෙන් එළකිරි එකෙත් කියවනවා .
අපේ වේ .....පුතාලා බඩු අරගෙන , පස්සේ බඩු ආවේ නැහැ කියලා claim කරනවා. paypal දෙන්නේ නැත්තෙන් ඒක දන්නා නිසා උන්. උන් ගාව stats තියෙනවා. අපේ උන් chargeback කරනවා අනිවාර්යෙන් කියල උන් දන්නවා.
