පාරේ මැරෙන මිනිස්සු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    4 වැනි මරණය. හදුනා නොගත් කෙනෙක්. හිතාගන්නකෝ කොච්චර දරුනුද කියලා තත්ත්වේ. ඒත් ඉතින් ඉරෝසන් ඇවිත් බනි, ගු ඇන් පි ලොල්ලෝ තමා වපුරන්නේ කියලා.
    FB_IMG_1605008900496.jpg
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගෝඨාභය මහත්තයා මොනවා කරන්ඩද. අතින් අල්ලලා නවත්තන්ඩ යෑ. මිනිස්සු පරිස්සම් වෙන්ඩ දැනගන්ඩ ඕනෙ. ජනාධිපති කෙනෙක් කියලා හැම රෙද්දම කරන්ඩ බෑ. කියලා එරෝසන් දුවලාාා දුවලාාාා යයි.
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    yako balapan serama naki minissu , oken anthimata wenne naki set ekama iwara wena seen ekak thiyenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුචිර පොන්සි අලුත් ෆේක් එකක් අටෝගෙන යාප 100න් ගු වෙලා ඇති වෙලා වෙන්ඩ ඇති, :lol: :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: yapa100

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    රුචිර පොන්සි අලුත් ෆේක් එකක් අටෝගෙන යාප 100න් ගු වෙලා ඇති වෙලා වෙන්ඩ ඇති, :lol: :lol: :lol: :lol:
    වත්ත සුද්ද කරල සර්ට කෝල් එකක් දියන් වියළි ඉඩමක් තියෙනව කියල.
     
    • Haha
    Reactions: Lokka Bro

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ කල්පනාකලේ අපේ අම්මා මට කියලා තිබුනා භාවනායෝගී සාදු කෙනෙක් කිව්වා කියලා කාලෙකදී එකපාරට මිනිස්සු
    මැරිලා වැටෙන වසංගතයක් එනවා කියලා. ඒ වසන්ගතේද බං මේ? මට මේ කතාව අම්මා කියලත් අවුරුදු විසි ගානක් වගේ ඇති. එයත් ඕක අහලා තියෙන්නේ එයා තරුණ කාලේ:baffled::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,231
    67,617
    113
    මම මේ කල්පනාකලේ අපේ අම්මා මට කියලා තිබුනා භාවනායෝගී සාදු කෙනෙක් කිව්වා කියලා කාලෙකදී එකපාරට මිනිස්සු
    මැරිලා වැටෙන වසංගතයක් එනවා කියලා. ඒ වසන්ගතේද බං මේ? මට මේ කතාව අම්මා කියලත් අවුරුදු විසි ගානක් වගේ ඇති. එයත් ඕක අහලා තියෙන්නේ එයා තරුණ කාලේ:baffled::baffled:

    ita passe mokada wenne kiyala kivve nedda.baba vangata anuwa tsunami ekakuth enawalu
     
    • Haha
    Reactions: emoji diaries