ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන


  • Total voters
    289
  • Poll closed .

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    තාමත් සතුටුයි
    දැන් නම් දුකයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    චන්දය දෙන්න බැරි වුණු එක ගැන ඉතාමත්ම කණගාටුයි.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    තාමත් සතුටුයි.. මොකද මට පුතානෝට වඩානම් පොරගෙ දැක්ම හොදයි:) කොරෝන වැඩපිලිවෙලත් හොදයි මටනම්.. මොකද රට හැමදාම වහල economy කෙලවගන්න බැහැනේ...

    හැබැයි මම දන්නවා parliment චන්දෙට කලින්නම් චන්දෙ ගන්න තමා ඕනවට වඩා රැගුවේ කියලා..:lol: 5000 බෙදුවෙත් ඕකට කියලා... ගෙදර ඕන තරම් ඒ දව්ස් වල මම විරුද්ද උනා ඔය 5000 දෙන එකටත්... අනික අම්මලා එහෙම ගෝට අපිට මාර ආදරෙයි බලන රට වහල මෙහෙම මෙහෙම ප්ලෑන් ගහල ගෙන ගේමක් දීල bla bla vla... etc. කියද්දි මම කෙලින්ම කිව්ව ඔයනම් චන්දෙ ගන්න කරන්නෙ රැවෙටෙන්න එපා කියලා.... මමනම් ඒව දැනගෙනම තමා චන්දෙ දුන්නේ... මොකද මට ඒ over acting ටික අයින් කරල බැලුවත් ගෝට හොදයි පුතානොට වඩා....

    p.s. - බලමු මොකද ඉස්සරහට වෙන්නෙ කියලා.. දැනට ඔහොමයි මටනම්.....
     
    Last edited:

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    පුළුවන් නං හෙට ආයෙත් ජනාධිපතිවරණෙ තියන්න ආයෙත් දෙන්නේ ගෝටට :P

    අනිවා. ගෝටා අල්ලට රුනොත් කනවා අම්මපා. මගේ පුක රාජපක්ශලට පූජා වේවා පුජා වේවා පුජාම වේවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පුළුවන් නං හෙට ආයෙත් ජනාධිපතිවරණෙ තියන්න ආයෙත් දෙන්නේ ගෝටට :P
    ඔව් බන්
    ගෝටා හිතුවෙ තරම් බුලට් එකක් නෙවෙයි, ඒත් සජියා ජනාධිපති උනානම් රටේ ඉඩම් ටික නාස්තිකරකර හුන්ඩු ගෙවල් හද හදා ඉදියි රටේ පාලනය පෑත්තකින් තියලා, රන්ජා පොලිස්පති, අධිකරණ විනිසුරුවරු දාලා වලං හෝදවයි. එක එකා එක එක පැතිවල රජවෙයි.

    ඒ හන්දා ගෝටා කොච්චර නරක උනත් ඊට වඩා හොද නායකයෙකුත් පේනතෙක්මානෙක නෑ, සිංහලුන්ගෙ අවාසනාව
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Anith eka basilawa athulata daganna dunnu gema 20th amendment eka thawa ara melo rahak nathi Nipuna Ranawakaya damma Matharata Ugura le raha wenakan kagahapu Niroshan karayawai, Kanchana Wijesekara tai shot eka deela. Mula idan laga hitapu unta kapuwa Wimalta shot eka denna sarath Weerasekara colombo walata damma


    Mula idnma Basilata one widiyata thama wade giye, dan Jayantha Katagodaya one kaminma ain wela Basilawa athulata dawi, mata hithennw mun next time target eka Basilawa Agamathi karana eka.


    Oka me para awoth mulu lankawama hodagena thama yanne, uge lamainta ehwma rassawak wath karanna one nathi wei
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා. ගෝටා අල්ලට රුනොත් කනවා අම්මපා. මගේ පුක රාජපක්ශලට පූජා වේවා පුජා වේවා පුජාම වේවා
    උඹ ඒවා කාපන් අපිට කන්න සැමනුයි පරිප්පුයි දුන්න ගෝට සර්.