අද 625 ක් #CORONA

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Godak minnisu marenne heart attack walin, Dan nam sirwatama bayayi gedra inna wayasaka aya gana
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,088
    99,608
    113
    සුවය ලබා පිටව යන ගාන කවර් කරන්න අලුත් අය ලෙඩ හදන් එනවා පේනවා
    ඒ බන් ඇත්තටම හොද වෙලාද නැද්ද කියල දන්නෙ නැතුව ඔහේ රිලීස් කරන නිසානෙ. PCR කරා නන් ඔහොම යවන්න වෙන් නෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    කල හැක්කක් නොමැත
    වැඩේ ඇනිලා ඉවරයි
    අතව ටික දවසකින් කියයි සේරම pcr කරලා වැඩකුත් නෑලෙඩ වෙලා ඉස්පිරිතාලේ එන විදියට බේත් දෙනවා කියලා
     
    • Like
    Reactions: Boralugoda01

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,379
    1
    32,057
    113
    - උඩරට -
    ඒ බන් ඇත්තටම හොද වෙලාද නැද්ද කියල දන්නෙ නැතුව ඔහේ රිලීස් කරන නිසානෙ. PCR කරා නන් ඔහොම යවන්න වෙන් නෑ.
    ඕක ඔය හොද වෙනවා කිව්වට සමහර අයගෙ දින 14 න් පස්සේ ආයේ මතු වෙනවාලු.
    එහෙම උන අයත් හිටියානේ.
    තාවකාලික යටපත් වීමක් විතරයි වගේ පේන්නේ.
    කොයි මොහොතේ හරි ආයේ එන්න පුලුවන්
     
    • Like
    Reactions: Boralugoda01

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    ඕක ඔය හොද වෙනවා කිව්වට සමහර අයගෙ දින 14 න් පස්සේ ආයේ මතු වෙනවාලු.
    එහෙම උන අයත් හිටියානේ.
    තාවකාලික යටපත් වීමක් විතරයි වගේ පේන්නේ.
    කොයි මොහොතේ හරි ආයේ එන්න පුලුවන්
    ලංකාවේ මොන ලෙඩ තිබුනත් මිනිස්සු බස් හෝල්ට් වල මේ විදියට දවසට එක දෙන්නා මැරිලා වැටුනේ නෑ කවදාවත්
    අනේ මන්ද
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,379
    1
    32,057
    113
    - උඩරට -
    ලංකාවේ මොන ලෙඩ තිබුනත් මිනිස්සු බස් හෝල්ට් වල මේ විදියට දවසට එක දෙන්නා මැරිලා වැටුනේ නෑ කවදාවත්
    අනේ මන්ද
    මැරිලා වැටෙන එක සාදාරනයි පාලකයෝ ගං වල මුට්ටි පාකරලා යවන තත්වෙට පත් උනාම :baffled:
     
    • Like
    Reactions: bestdivx and dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,047
    1
    100,680
    113
    33
    Kalutara
    ලංකාවේ මොන ලෙඩ තිබුනත් මිනිස්සු බස් හෝල්ට් වල මේ විදියට දවසට එක දෙන්නා මැරිලා වැටුනේ නෑ කවදාවත්
    අනේ මන්ද
    කවුද බස් හෝල්ට් වල මැරිලා වැටුනේ? සේරම ගෙවල් වල මැරුණ අය කියන්නේ. 🙄