Lancer ck2 කියන්නේ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Lancer ck2 කියන්නෙත් evolution 4 එකටමද ?

    image_91114ed7b8.jpg
    image_b795fac4f8.jpg

    Lancer ck2 එකේ තියෙන්නෙත් evolution 4 එකේ dashboard එකමනේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,480
    113
    Evolution කියන්නෙ Lancer එකේ Highest Variant එක කිව්වැකි. ඔක්කොම Lancer තමා ඒත් Evolution එක Sports (Rally Racing) වලට purpose-made. Lancer බේස්ඩ් නිසා පෙනුමෙන් සමාන වුණාට drivetrain එක පැත්තෙන් සෑහෙන වෙනස්. CK2 කියන්නෙ Lancer (4th generation) එකේ ම පහළ variant එකක්. Performance පැත්තෙන් evolution 4 එකට කිට්ටු කරන්න වත් බෑ
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Evolution කියන්නෙ Lancer එකේ Highest Variant එක කිව්වැකි. ඔක්කොම Lancer තමා ඒත් Evolution එක Sports (Rally Racing) වලට purpose-made. Lancer බේස්ඩ් නිසා පෙනුමෙන් සමාන වුණාට drivetrain එක පැත්තෙන් සෑහෙන වෙනස්. CK2 කියන්නෙ Lancer එකේ ම පහළ variant එකක්. Performance පැත්තෙන් evolution 4 එකට කිට්ටු කරන්න වත් බෑ
    ethakota machan evo 4 eke bodykit eka original neda enne?Lancer ck2 modifid karama evo 4 eka wage hadanna puluwanda?ck2 kiyala net eke gahuwahama kisima wistharayak nane.lancer series eke ck2 kiyala ekak net eke wistharayak nane.lankawe witharada ck2 kiyanne?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,480
    113
    ethakota machan evo 4 eke bodykit eka original neda enne?Lancer ck2 modifid karama evo 4 eka wage hadanna puluwanda?ck2 kiyala net eke gahuwahama kisima wistharayak nane.lancer series eke ck2 kiyala ekak net eke wistharayak nane.lankawe witharada ck2 kiyanne?

    ඔව් Evo 4 convert කරපු CK series Lancer තියෙනව සෑහෙන්න

    Year එකෙන් සර්ච් කරලා බලන්න. මාකට් එකෙන් මාකට් එකට නම වෙනස් වෙනව. CK කියන්නෙ මොඩ්ල් කෝඩ් එක. CK1, CK2, CK4, CK5, CK6 කියල එනව එන්ජින් කැපෑසිටි එකේ හැටියට (CK1 -1300CC, CK2-1500CC, CK4-1600CC, CK5-1800CC, CK6-2000CC)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් Evo 4 convert කරපු CK series Lancer තියෙනව සෑහෙන්න

    Year එකෙන් සර්ච් කරලා බලන්න. මාකට් එකෙන් මාකට් එකට නම වෙනස් වෙනව. CK කියන්නෙ මොඩ්ල් කෝඩ් එක. CK1, CK2, CK4, CK5, CK6 කියල එනව එන්ජින් කැපෑසිටි එකේ හැටියට (CK1 -1300CC, CK2-1500CC, CK4-1600CC, CK5-1800CC, CK6-2000CC)
    ethakota original ewa nadda lankawe.convert karapu ewa hodaiyda? aththada original evo4 thiyenne 4i kiyala
     
    • Like
    Reactions: chirantha19890821

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    CR kiwwe mokakda bn?convert karath pothe thiyenne ck2 kiyalanam wadak naha neda bn

    CR certificate of registration = wahane potha. Original evolution ewa tikai lankawe thiyenne. Expensive. 2000cc engine ekak enne CK6 model code eka.

    Original widiyata convert karapu ewa athi namuth engine eka replace karala karapu ewa nam adu athi. Ehema karala nam CR ekath update karanna one. Godakma thiyenne body kit witgarak gahapu ewa.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    CK2වල එකක් එනව CK2A කියල එකක්...
    ඒක එහෙන් Original body kit ගහල එන්නෙ...
    Drivetrain CK2 එකමයි... වෙනසකට තියෙන්නේ transmission එක tiptronic...
     
    • Like
    Reactions: chirantha19890821

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    CK2වල එකක් එනව CK2A කියල එකක්...
    ඒක එහෙන් Original body kit ගහල එන්නෙ...
    Drivetrain CK2 එකමයි... වෙනසකට තියෙන්නේ transmission එක tiptronic...

    A kiyala enne sedan eka. station wagon eke W kiyala enewa. CK2 eke MX saloon kiyana highest grade eke thama tiptronic awe. man danna tharamin CK2 ekata tiptronic optional. CK4 1600cc ewata standard tiptronic awa.
     
    • Like
    Reactions: chirantha19890821

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,679
    892
    113
    Nae manda ck kiyana eka nam meheth naha ban man laga thiyanwa ex ekak 2.0 eka body kit eka gahanna puluwan evo eke .. ona tharam eun evo body kit gahan innawa.. ck2 kiyana eka parana sceen ekak ne dan nam lancer production eka nawathala ex gt thama 2017 last ita passe naha man danna widihata.
     
    • Like
    Reactions: chirantha19890821

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    A kiyala enne sedan eka. station wagon eke W kiyala enewa. CK2 eke MX saloon kiyana highest grade eke thama tiptronic awe. man danna tharamin CK2 ekata tiptronic optional. CK4 1600cc ewata standard tiptronic awa.
    ow sedan thama
    1500cc 1300cc dekenma awa
    ape aiya kenek gawa tibba 1500cc
    maru wandiya
    eka CK2A
     
    • Like
    Reactions: chirantha19890821

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Lancer ck2 කියන්නෙත් evolution 4 එකටමද ?

    View attachment 101538View attachment 101539

    Lancer ck2 එකේ තියෙන්නෙත් evolution 4 එකේ dashboard එකමනේ .
    ඕක ck2 නෙවේ දෙයියෝ ඕකා evo
    dashboard නම් එකම තමා seat එහෙම වෙනස්
     
    • Like
    Reactions: chirantha19890821