dron වලින් අල්ලනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    37P33J9.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බය කරල මිනිස්සුන්ව පාලනය කරන්න බෑ කියල මුන්ට දවසක තේරෙයි
    ඉබාගතෙ යන්ඩ දිල ඉන්ඩ කියලද පොන්ස් උබ කියන්නෙ, ගු ඇන් පි තොපි උන්න නම් වෙන දේ හිතාගන්ඩ පුලුවන් අපිට
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බය කරල මිනිස්සුන්ව පාලනය කරන්න බෑ කියල මුන්ට දවසක තේරෙයි
    ඇත්ත බන්. ඒත් මිනිස්සු ගෙදර ඉන්න එක්කෝ තේරෙන්න ඕනෙ නැත්නම් බය වෙන්න ඕනෙ. අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: topkollek

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,794
    13,650
    113
    bel 212 නෙමයි MI 24 එව්වත් ඔය පැතිවල ඉන්න බුවලව හදන්න බෑ .
    ඕවට පුච්චන පැට්‍රොල් වලින් නාගරික රෝහල් වලට PCR මැෂින් ටිඅකක් අරන්න්දුන්නනම් හොදයි නේද ?