ඉබාගතෙ යන්ඩ දිල ඉන්ඩ කියලද පොන්ස් උබ කියන්නෙ, ගු ඇන් පි තොපි උන්න නම් වෙන දේ හිතාගන්ඩ පුලුවන් අපිටබය කරල මිනිස්සුන්ව පාලනය කරන්න බෑ කියල මුන්ට දවසක තේරෙයි
kamak na ban ekek dennek hari gedara idiyi neබය කරල මිනිස්සුන්ව පාලනය කරන්න බෑ කියල මුන්ට දවසක තේරෙයි
ඇත්ත බන්. ඒත් මිනිස්සු ගෙදර ඉන්න එක්කෝ තේරෙන්න ඕනෙ නැත්නම් බය වෙන්න ඕනෙ. අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ.බය කරල මිනිස්සුන්ව පාලනය කරන්න බෑ කියල මුන්ට දවසක තේරෙයි
minissu danne nathnam thamanma thamanwa palanaya karaganna, thawath party ekakata sidda wenawa ehema minissunwa balen palanaya karannaබය කරල මිනිස්සුන්ව පාලනය කරන්න බෑ කියල මුන්ට දවසක තේරෙයි