මේකට මොකද කරන්නේ මචං....Fk..මොනාද බං මේ වෙන්නෙ..අරහෙ google කාරයො photos high quality වලින් unlimited upload කරන ඵක නවත්තන්න යනව දැන් මේක..
Youtube ekata flashplayer ona na bn danඋබලට මෙහෙම වෙබ් බවුසර් එකේ මැසේජ් එකක් එනවද ? ඇත්තද බන් 2020 දෙසැම්බර් වලින් පස්සේ flash player සපෝට් කරන්නේ නැතිලුඇඩෝබි මුන් flash player එක අයින් කරන්න යන්නේ
එතකොට මේකට විසදුම් මොනවද බන් ?
ex : youtube බලන්නේ කොහොමද![]()