flash player will no longer be supported after december 2020

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    උබලට මෙහෙම වෙබ් බවුසර් එකේ මැසේජ් එකක් එනවද ? ඇත්තද බන් 2020 දෙසැම්බර් වලින් පස්සේ flash player සපෝට් කරන්නේ නැතිලු:shocked: ඇඩෝබි මුන් flash player එක අයින් කරන්න යන්නේ:oo: එතකොට මේකට විසදුම් මොනවද බන් ?🤔
    ex : youtube බලන්නේ කොහොමද 🤔
     
    • Sad
    Reactions: aggregate

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Fk..මොනාද බං මේ වෙන්නෙ..අරහෙ google කාරයො photos high quality වලින් unlimited upload කරන ඵක නවත්තන්න යනව දැන් මේක..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යූ ටියුබ් අරව මේවා දුවන්නේ flash player එකෙන් නෙවේ ෆ්ලෑෂ් දැන් පාවිච්චි වෙන්නෙම නෑ.

    පරණ ෆ්ලෑෂ් ගේම් එහෙම නං වැඩකරන්නේ නැතිවෙයි බ්‍රව්සර් වල
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උන් ඕක අනෞන්ස් කලේ 2017දි නෙහ්. දැන් html වර්ශන් එකෙන් මල්ටිමීඩීයා වැඩ කරන නිසා ෆ්ලෑශ් ප්ලෙයර් එකක් ඕන වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Mr.Sawyer

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Fk..මොනාද බං මේ වෙන්නෙ..අරහෙ google කාරයො photos high quality වලින් unlimited upload කරන ඵක නවත්තන්න යනව දැන් මේක..
    මේකට මොකද කරන්නේ මචං....
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    thama flash use karanawada bn?
    Mama Chrome use karanne, me wenakan kisima dawasaka flash install karala naa. yuotube,vimeo okkoma wada.

    Samahara parana, 2010n wage passe kisima update ekak karapu nathi website walata giyamanam "install flash player" kiyala watenawa.
    Habai e welawata e site eka close karanawa misak flash nam install karanne naa. :ROFLMAO:o_O

    Flash player one athi godak parana site, web games play karana ayata.
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,180
    368
    83
    Kurunegala
    උබලට මෙහෙම වෙබ් බවුසර් එකේ මැසේජ් එකක් එනවද ? ඇත්තද බන් 2020 දෙසැම්බර් වලින් පස්සේ flash player සපෝට් කරන්නේ නැතිලු:shocked: ඇඩෝබි මුන් flash player එක අයින් කරන්න යන්නේ:oo: එතකොට මේකට විසදුම් මොනවද බන් ?🤔
    ex : youtube බලන්නේ කොහොමද 🤔
    Youtube ekata flashplayer ona na bn dan